ඔටෝ ගියර් පදින ඔබ අනිවාර්‍යයෙන් දැන සිටි&#3514

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔටෝ ගියර් පදින ඔබ අනිවාර්‍යයෙන් දැන සිටි&#3514

    ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක් :cool::cool:. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන් ඔටෝ වාහන පැදීම පහසුය. තාක්ශණයත් එක්කම ඔටෝ වාහන වෙළඳපොළට පැමිණීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි automatic transmission එක කියන්නෙ වඩාත් සංකීර්ණ වගේම repair කරන්නත් සෑහෙන්න වියදම් යන කොටසක්. ඒ නිසා ඔටෝ වාහන හිමියෙක් වුනාම automatic transmission maintain කරන්නෙ කොහොමද කියලා හරියට දැනගෙන ඉන්න ඕන.
    අපි හැමෝම දන්නවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කියලා. එතකොට ගියර් ඔයිල්? ගියර් ඔයිල් එකෙන් කරන්නෙ ගියර් shift කරන්න hydraulic pressure එක දෙන එක. ඒවගේම ගියර් පද්ධතිය තුළ චලනය වන සියලුම කොටස් lubricates කිරීම සහ cool down කිරීම. ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ. හැබැයි load එකයි high temperature එකයි එක්ක ගියර් ඔයිල් එකේ ආයුකාලය වෙනස් වෙනවා.
    කොහොමද එහෙම වෙන්නෙ?
    high temperature එකත් එක්ක ගියර් ඔයිල් එකේ අඩංගු original characteristics and oxidize, transmission එක තුළ තැන්පත් වෙනවා. එකෙන් ඔයිල් එකේ තියෙන ලිහිසි ගතිය අඩුවෙනවා. ඒක transmission එකේ කොටස්වලට හානි කරනවා. ඒවගේම තමයි high temperature එක gaskets and rubber seals වලට හානි කරනවා. ඒක ගියර් ඔයිල් ලීක් එකකට මුල පිරීමක්.
    කොහොමද maintain කරන්නෙ?

    • වාහනය නිතර park කරන තැන බිම නිතර check කරන්න (ඔයිල් ලීක් තියනවාද කියලා)
    • ගියර් ඔයිල් level එක නිතර check කරන්න. ඔයිල් අඩුවුවහොත් ලීක් එකක් විය හැක. ( පැතලි බිමක වාහනය නවත්වා check කරන්න )
    • සාමාන්‍යයෙන් 40,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය )
    • ගියර් ඔයිල් වර්ගය වෙනස් නොකර එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට යොදන්න.
    • වාහනය සම්පූර්ණයෙන්ම නවතින තුරු ගියර් මාරුකිරීමෙන් වලකින්න (Drive to Reverse – Reverse to Drive) මොකද manual වල වගේ අපිට clutch එකක් නෑ. Automatic වල ගියර් shift වෙන්නෙ locking and unlocking system එකකින්. ඒ system එක වැඩ කරන්නෙ brake system එකට සම්බන්ධ වෙච්ච hydraulic clutch එකකින්. ඉතිං brake නොකර ගියර් මාරු කරොත් වෙන්න gear box එකෙන් brake වෙන එක. ඒක locking system එකට හානියක්.
    • නොකඩවා high rpm එකක ධාවනයේ යෙදීමද transmission එකට හානි කරයි. ඒවගේම accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම wheel spin කරන්න යන්න එපා, manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.
    • ඔයාගෙ වාහනේ front wheel එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස ඔසවා ඇදගෙන යාමට වගබලා ගන්න.
    • කිසිදුවිටෙක පල්ලමක neutral (N) යන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වන නිසා පාලනය අපහසුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස බ්‍රේක් කිරීමට සිදුවෙනවා. ඒක brake bind වෙන්න හේතුවක්.
    • Traffic එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හානිසිදුවිය හැකියි.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,279
    113
    Nugegoda

    • සාමාන්‍යයෙන් 10,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය )
    • ගියර් ඔයිල් වර්ගය වෙනස් නොකර එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට යොදන්න.
    • වාහනය සම්පූර්ණයෙන්ම නවතින තුරු ගියර් මාරුකිරීමෙන් වලකින්න (Drive to Reverse – Reverse to Drive) මොකද manual වල වගේ අපිට clutch එකක් නෑ. Automatic වල ගියර් shift වෙන්නෙ locking and unlocking system එකකින්. ඒ system එක වැඩ කරන්නෙ brake system එකට සම්බන්ධ වෙච්ච hydraulic clutch එකකින්. ඉතිං brake නොකර ගියර් මාරු කරොත් වෙන්න gear box එකෙන් brake වෙන එක. ඒක locking system එකට හානියක්.
    • නොකඩවා high rpm එකක ධාවනයේ යෙදීමද transmission එකට හානි කරයි. ඒවගේම accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම wheel spin කරන්න යන්න එපා, manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.
    • ඔයාගෙ වාහනේ front wheel එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස ඔසවා ඇදගෙන යාමට වගබලා ගන්න.
    • කිසිදුවිටෙක පල්ලමක neutral (N) යන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වන නිසා පාලනය අපහසුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස බ්‍රේක් කිරීමට සිදුවෙනවා. ඒක brake bind වෙන්න හේතුවක්.
    • Traffic එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හානිසිදුවිය හැකියි.
    :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සාමාන්‍යයෙන් 10,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය )

    Pissuda ban 40 000 km kata sarayak karanne.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    auto වාහනයක් N එකට දාන්න ඕනෙ මොනවගේ වෙලාවල වලටද? වාහන නවත්තල N එකට දාල ඊට පස්සෙද p එකට දාන්න ඕනෙ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    සමහරු නම් පල්ලම් වලට දාලා N එකට දානවා තෙල් ඉතුරු කරගන්ඩ කියල. ඒත් එහෙම කරාට මහ ලොකු තෙල් ඉතිරියක් වෙන්නේ නැතුව ඇති. අනික එහෙම යන ගමන් දාද්දි බැරි වෙලා හරි R වැටුනොත් gear box එක damage වෙන්ඩ පුළුවන් (අලුත් වාහන වල නම් යන ගමන් R වැටෙන්නේ නැති වෙන්ඩ safety methods තියෙනවා. ගොඩක් එව්වගේ එහෙම නැති හින්ද පරිස්සම් වෙන්ඩ ඕනේ).
    අනික යන ගමන් engine එක ලෙඩ දීලා නැවතුනොත් එහෙම වාහනේ නවතින්ඩ කලින් N එකට දාගෙන නවත්තන එක ඇඟට ගුණයි. නැත්නම් වාහනේ නැවතුනාට පස්සේ gear මාරු කරන්ඩ බැරි හින්ද හදිස්සියට තල්ලු කරගන්ඩවත් බැරි විදියට පාර මැද්දේ නවතියි. (නවත්තල තියෙද්දී gear මාරු කරන්ඩ නම් shift lock එක release කරන්ඩ ඕනේ. හදිස්සියට ඕවා කරන්ඩ බෑනේ.)
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    auto වාහනයක් N එකට දාන්න ඕනෙ මොනවගේ වෙලාවල වලටද? වාහන නවත්තල N එකට දාල ඊට පස්සෙද p එකට දාන්න ඕනෙ?

    වාහනේ තල්ලු කරන වෙලාවට තාමයි.
    නෑත්නම් එන්ජින් එක චෙක් කරන්න ස්ටාර්ට් කරන්න වෙන වෙලාවට.
    නෑත්නම් එන්ජින් එක ජෑම් වෙලා P එකේ ස්ටාර්ට් කරන්න බෑරිනම්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,698
    113
    127.0.0.1:8080/Kandy
    +

    Automatic ekak park karanakota.

    D eke idan N ekata dala, parking brake apply karala, brake eka atha arala, engine eka stop karala P ekata danna.

    Ethakota locking mechanism ekatat hodai next time shift karannat lesi.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,698
    113
    127.0.0.1:8080/Kandy
    auto වාහනයක් N එකට දාන්න ඕනෙ මොනවගේ වෙලාවල වලටද? වාහන නවත්තල N එකට දාල ඊට පස්සෙද p එකට දාන්න ඕනෙ?

    Mage last comment eka balanna. Godak wela idle tiyenawa nam traffic ekakadi wage N ekata danna puluwan mokada N eken D ekata quickly shift karanna puluwan lock na.

    Tow karanakota N use karanna puluwan.

    Stop karana procedure ekedi N ekata danna puluwan uda kiwwa wage

    Eka eka ewa test karanna, fluid level wage N ekata danna puluwan.

    Ethakota mama nam brake bedding waladi wage N use karanna puluwan hebei. Safe welawaka, safe road ekaka.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,012
    6,723
    113
    ගග අද්දර
    ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක් :cool::cool:. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන් ඔටෝ වාහන පැදීම පහසුය. තාක්ශණයත් එක්කම ඔටෝ වාහන වෙළඳපොළට පැමිණීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි automatic transmission එක කියන්නෙ වඩාත් සංකීර්ණ වගේම repair කරන්නත් සෑහෙන්න වියදම් යන කොටසක්. ඒ නිසා ඔටෝ වාහන හිමියෙක් වුනාම automatic transmission maintain කරන්නෙ කොහොමද කියලා හරියට දැනගෙන ඉන්න ඕන.
    අපි හැමෝම දන්නවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කියලා. එතකොට ගියර් ඔයිල්? ගියර් ඔයිල් එකෙන් කරන්නෙ ගියර් shift කරන්න hydraulic pressure එක දෙන එක. ඒවගේම ගියර් පද්ධතිය තුළ චලනය වන සියලුම කොටස් lubricates කිරීම සහ cool down කිරීම. ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ. හැබැයි load එකයි high temperature එකයි එක්ක ගියර් ඔයිල් එකේ ආයුකාලය වෙනස් වෙනවා.
    කොහොමද එහෙම වෙන්නෙ?
    high temperature එකත් එක්ක ගියර් ඔයිල් එකේ අඩංගු original characteristics and oxidize, transmission එක තුළ තැන්පත් වෙනවා. එකෙන් ඔයිල් එකේ තියෙන ලිහිසි ගතිය අඩුවෙනවා. ඒක transmission එකේ කොටස්වලට හානි කරනවා. ඒවගේම තමයි high temperature එක gaskets and rubber seals වලට හානි කරනවා. ඒක ගියර් ඔයිල් ලීක් එකකට මුල පිරීමක්.
    කොහොමද maintain කරන්නෙ?

    • වාහනය නිතර park කරන තැන බිම නිතර check කරන්න (ඔයිල් ලීක් තියනවාද කියලා)
    • ගියර් ඔයිල් level එක නිතර check කරන්න. ඔයිල් අඩුවුවහොත් ලීක් එකක් විය හැක. ( පැතලි බිමක වාහනය නවත්වා check කරන්න )
    • සාමාන්‍යයෙන් 40,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය )
    • ගියර් ඔයිල් වර්ගය වෙනස් නොකර එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට යොදන්න.
    • වාහනය සම්පූර්ණයෙන්ම නවතින තුරු ගියර් මාරුකිරීමෙන් වලකින්න (Drive to Reverse – Reverse to Drive) මොකද manual වල වගේ අපිට clutch එකක් නෑ. Automatic වල ගියර් shift වෙන්නෙ locking and unlocking system එකකින්. ඒ system එක වැඩ කරන්නෙ brake system එකට සම්බන්ධ වෙච්ච hydraulic clutch එකකින්. ඉතිං brake නොකර ගියර් මාරු කරොත් වෙන්න gear box එකෙන් brake වෙන එක. ඒක locking system එකට හානියක්.
    • නොකඩවා high rpm එකක ධාවනයේ යෙදීමද transmission එකට හානි කරයි. ඒවගේම accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම wheel spin කරන්න යන්න එපා, manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.
    • ඔයාගෙ වාහනේ front wheel එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස ඔසවා ඇදගෙන යාමට වගබලා ගන්න.
    • කිසිදුවිටෙක පල්ලමක neutral (N) යන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වන නිසා පාලනය අපහසුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස බ්‍රේක් කිරීමට සිදුවෙනවා. ඒක brake bind වෙන්න හේතුවක්.
    • Traffic එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හානිසිදුවිය හැකියි.
    නියුට්‍රල් කරලා ඇදගෙන එන්න පුළුවන් බන්. ඉස්සරහ උස්සන්න ඕන නැහැ.
    සමහරු නම් පල්ලම් වලට දාලා N එකට දානවා තෙල් ඉතුරු කරගන්ඩ කියල. ඒත් එහෙම කරාට මහ ලොකු තෙල් ඉතිරියක් වෙන්නේ නැතුව ඇති. අනික එහෙම යන ගමන් දාද්දි බැරි වෙලා හරි R වැටුනොත් gear box එක damage වෙන්ඩ පුළුවන් (අලුත් වාහන වල නම් යන ගමන් R වැටෙන්නේ නැති වෙන්ඩ safety methods තියෙනවා. ගොඩක් එව්වගේ එහෙම නැති හින්ද පරිස්සම් වෙන්ඩ ඕනේ).
    අනික යන ගමන් engine එක ලෙඩ දීලා නැවතුනොත් එහෙම වාහනේ නවතින්ඩ කලින් N එකට දාගෙන නවත්තන එක ඇඟට ගුණයි. නැත්නම් වාහනේ නැවතුනාට පස්සේ gear මාරු කරන්ඩ බැරි හින්ද හදිස්සියට තල්ලු කරගන්ඩවත් බැරි විදියට පාර මැද්දේ නවතියි. (නවත්තල තියෙද්දී gear මාරු කරන්ඩ නම් shift lock එක release කරන්ඩ ඕනේ. හදිස්සියට ඕවා කරන්ඩ බෑනේ.)
    වාහනේ නැවතුනාට නියුට්‍රල් කරන්න බැරි වෙන් නැහැ බන්. shift lock එක තියෙන්නේ ඒකට. පෙළක් ගොතයෝ වාහනේ කැඩුනම පර මැද නවත්තන් ඉන්නව ඔටෝ කියල. තල්ලු කරන්න ලැජ්ජාවේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වාහනේ නැවතුනාට නියුට්‍රල් කරන්න බැරි වෙන් නැහැ බන්. shift lock එක තියෙන්නේ ඒකට. පෙළක් ගොතයෝ වාහනේ කැඩුනම පර මැද නවත්තන් ඉන්නව ඔටෝ කියල. තල්ලු කරන්න ලැජ්ජාවේ.

    සමහරු එහෙම එකක් තියෙනවා කියල දන්නේ නෑනේ බන්. තල්ලු කරන්ඩ ලැජ්ජාව වගේම දැන් කාලේ කැඩිච්ච වාහනයකට උදවු කරන්ඩ කට්ටිය ඉදිරිපත් වෙයිද කියලත් සැකයි. විශේෂයෙන් නගර ඇතුලේ. ඕනනම් පිටිපස්සේ ඉඳන් කන පැලෙන්ඩ horn කරයි.