ඔටෝ වාහන සම්බන්දව

NIRMAL1990WAP

Member
Jun 21, 2009
3
1
0
ඔටෝ වාහන සම්බන්දව

එලකිරි හිතවතුනි,
මාගේ දනහිසේ අනතුරක් හේතුවෙන් වම් කකුල නැවීමට හෝ බරක් දීමට නොහැකි ප්‍රශ්නයක් මතූවී ඇත , එම හේතුව නිසා මා ලග තිබු ආදරයෙන් බලාගත් මැනුවල් කාරය විකීනමටද සිදුවුනී.අතේ ලක්ශ 20ක්ට පමන ගත හැකි ඔටෝ වාහනයක් කුමක්ද? ලගදී යාලුවෙක් ඔටෝ වාහනයකින් වාහන පහුකිරීමෙදී වේගය මදි යැයි පැවසු බැවින් එය ගැනද දැනුමක් ඇති කෙනෙකුගේ සහය පතමි. ස්තුතියි.
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    තව ලක්ෂ පහක් විතර හොයන් ඇල්ටො auto එකකට යන්න. manual නම් අඩුවට ගන්න පුළුවන්. ඇයි මොකද බන් උබට වුණේ ? ඇක්සිඩන්ට් වුණා ද ? :sorry:
     
    NIRMAL1990WAP

    Member
    Jun 21, 2009
    3
    1
    0
    තව ලක්ෂ පහක් විතර හොයන් ඇල්ටො auto එකකට යන්න. manual නම් අඩුවට ගන්න පුළුවන්. ඇයි මොකද බන් උබට වුණේ ? ඇක්සිඩන්ට් වුණා ද ? :sorry:

    නෑ බන් නිතර නිතර රිදෙන නිසා බැලුවම උකුලේ ඇද වීමක් නිසා සැහෙන්න ගෙවිලා, මොනා කරන්නද.උපතෙන් අරන් ආපු ප්‍රශ්න්යක්, මැනුවල් පැද්දොත් දවස් දෙකක් විතර ඇව්දින්න අමරුයි.
     
    • Like
    Reactions: **cut

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    නෑ බන් නිතර නිතර රිදෙන නිසා බැලුවම උකුලේ ඇද වීමක් නිසා සැහෙන්න ගෙවිලා, මොනා කරන්නද.උපතෙන් අරන් ආපු ප්‍රශ්න්යක්, මැනුවල් පැද්දොත් දවස් දෙකක් විතර ඇව්දින්න අමරුයි.

    එහෙම නෑ. දැන් ඕන එකකට බෙහෙත් තියෙනවා. එක්කො සැත්කම් තියෙනවා. උබේ අවශ්‍යතාවය කියල මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් උදව් කරන්න අය ඉන්නවා. :yes: