කාර් එක සුමටව ධාවනය කරමු

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Maruti, Alto වගේ පොඩි (800cc) engine එකක් තියන වහනේක 5ස් දෙනෙක් දාගෙන
    ලොකු කන්දක pickup කරගන්න හෙන අමාරුයි මට. එක මගේ skill (clutch balancing)
    එකේ අව්ලක්ද, නැත්නම් ඒ වගේ වාහනේක එහෙම වෙන එක normal ද. මන් නිතර drive කරන
    කෙනෙක් නෙවෙයි.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    haiyuuuuu.... umbe ara VAN thread eka hoyaganna mara try ekak dunna machan.hoyaganna beri una.:sorry::sorry::sorry::sorry:

    mama VAN ekak ganna gihin anagaththa......:sorry::sorry:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    මැනුවල් එලවනව නම් ක්ලච් බැලන්ස් අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව හෑන්ඩ්බ්‍රේක් සෙල්ලං දැමිලි, ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි අතරට කකුල හරහට තියලා පිකප් කරන ඒවා පුරුදු වෙන්න එපා.:eek:

    Alto වගේ පොඩි (800cc) engine එකක් තියන වහනේක 5ස් දෙනෙක් දාගෙන
    ලොකු කන්දක pickup කරගන්න හෙන අමාරුයි මට. එක මගේ skill (clutch balancing)
    එකේ අව්ලක්ද, නැත්නම් ඒ වගේ වාහනේක එහෙම වෙන එක normal ද. මන් නිතර drive කරන
    කෙනෙක් නෙවෙයි.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Originally Posted by Mr.Tom View Post

    මැනුවල් එලවනව නම් ක්ලච් බැලන්ස් අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව හෑන්ඩ්බ්‍රේක් සෙල්ලං දැමිලි, ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි අතරට කකුල හරහට තියලා පිකප් කරන ඒවා පුරුදු වෙන්න එපා.

    එතකොට ටිකක් ලොකු කන්දක බ්රේක් එක පාගල නතර කරල ඉදල ආයෙ ඉස්සරහට (කන්දට) යනකොට කොහොමද ගන්නෙ; ????
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure

    bump