ඔඩර් කරපු එක

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    Game gahanna nan wedak ne.normal use shape
    ඔව් බාන් මගේ පරණ ලැප් එකට සෙට් කරන්න. ගත්තේ
    kohenda gatte ban ? keeyak unada ?
    Daraz තමා 8700 ගානක් උනේ. මේ දවස් වල card offers තියන නිසා.
    fake da nadda balapan itn. original nam aulak na. WD hodai.
    කොහොමද බලන්නේ. :(
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    තොට බඩුවක් හරියට Online Order කරගන්නවා වත් බැරි පොන්නයෙක් නේ
    මං දැක්කා comment වල දාලා තිබ්බ වෙන වෙන රටේ නැති නම් වල ඒවත් ගිහින් තිබ්බා. ඌ අනික දාලත් තිබ්බා තියන එකෙක් නෑ කියලා වෙන එකෙක්ට.
     
    • Haha
    • Sad
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මං දැක්කා comment වල දාලා තිබ්බ වෙන වෙන රටේ නැති නම් වල ඒවත් ගිහින් තිබ්බා. ඌ අනික දාලත් තිබ්බා තියන එකෙක් නෑ කියලා වෙන එකෙක්ට.
    එහෙනම් උබේ කරුමෙ තමයි පිස්සු seller කෙනෙක් set කරගෙන තියෙන්නේ 🤣
     
    • Sad
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඕක ෆේක් එකක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. ඉල්ලපු එක දෙන්න කියපන්
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ali eken gathe

    .
    DiskMark64_l0LvzHUgdL.png