ඔඩොක්කු කුක්කන්ගේ එකමුතුවට චම්පික නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔඩොක්කු කුක්කන්ගේ එකමුතුවට චම්පික නෑ

ජාතික සංවිධාන එකමුතුව මගින් 12 වැනි දා පවත්වන රැළියට හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගි නොවන බවත් අමාත්‍යවරයගේ නම මෙම රැළියේ ප්‍රචාරක කටයුතු සඳහා අවභාවිතයේ යෙදවීම පිළිබඳව නොසතුට පළකරන බවත් ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙලෙස සඳහන් කර ඇත.

“රට වෙනුවෙන් ගන්නා තීරණ සුදුසු පරිදි ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි ගැනීමට අප පක්ෂයට ප්‍රඥාව හා කශේරුකාවක් ඇති බව ද ඒ සදහා මාර්ගෝපදේශයන් අවශ්‍ය නොවන බව ද අප ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු. ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති මහින්දගේ ජය වෙනුවෙන් පාඨලී, දිනේෂ්, විමල් එකම වේදිකාවකට යන සිරස්තලය යටතේ පළ වූ මාධ්‍ය වාර්තාවන් දැක අප විමතියට පත් වුනෙමු.

එම ප්‍රවෘත්තියේම ජාතික සංවිධාන එකමුතුවෙන් ඉහත ඇමතිවරු තිදෙනා එක පෙරමුණකට ගැනීමේ උත්සාහයක් දැරෙන බවද ප්‍රකාශ කර ඇත. 12වන දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට කටයුතු යොදා ඇති ‘‘රට ආපස්සට හරවන පරගැති මෙහෙයුම් පරදවමු“ වූ රැළියක් සංවිධානය කර ඇති බවත් ඒ සදහා සහභාගිවන්නැයි ජාතික සංවිධාන එකමුතුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පෞද්ගලිකවම ආරාධනා කර ඇති බවද එම පුවත්පත්වල දක්වා තිබේ.

මෙය පැහැදිලිවම සාවද්‍ය පුවතකි. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එවැනි කිසිදු පෞද්ගලික ආරාධනාවක් සිදුකර නොමැත. තවද දුරකතනයෙන් හෝ හමුවී හෝ ආරාධනා කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක පෙරමුණක් ගොඩනගමු යැයි ජාතික සංවිධාන එකමුතුව කිසිම අවස්ථාවක අප පක්ෂය සමග හෝ පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර නොමැත. මේ පිළිබදව ලිඛිත ආරාධනයක් ෆැක්ස් මගින් පසුගිය 10 වනදා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයට ලැබී තිබුණද මෙවැනි යෝජනාවලියක් හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එය පවත්වන බවට එහි කිසිදු තැනක සදහන්ව නොතිබුණු බවද ජාතික සංවිධාන එකමුතුවේ කිසිදු නියෝජිතයෙකු අප පක්ෂයේ කිසිදු නියෝජිතයෙකු හමුනොවූ බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමු.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ ඔඩොක්කු කුක්කන් තුන්දෙනෙක් වෙන ගුනදාස අමරසේකර නලීන් සිල්වා සහ
බෙලංගමුවේ සාදු යන තුන්දෙනාගේ ගොන් පාට් එකට විමලේ විතරයි.විමලේ සිංහල බෞද්ධ නායකයෙක් කියන මුන්ට ගූ වල්ලකින් තලන්න ඕන
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අමරසේකර හිවළා වල පයයි ගොඩ පයයි තියාගෙන උට මොන රැස්වීම් ද. මරවින් අංකල් වගේ කනත්තේ වලක් කපල තියාගන්න තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මහින්දගේ ඔඩොක්කු කුක්කන් තුන්දෙනෙක් වෙන ගුනදාස අමරසේකර නලීන් සිල්වා සහ
    බෙලංගමුවේ සාදු යන තුන්දෙනාගේ ගොන් පාට් එකට විමලේ විතරයි.විමලේ සිංහල බෞද්ධ නායකයෙක් කියන මුන්ට ගූ වල්ලකින් තලන්න ඕන

    සොන්නවංශ බෙරව පව්ල ගූ ගහල ඒ කාලේ ගමේ උන් පැන්නුව කියල ඒ පැත්තේ උන් කතා වෙනව. බෝක්කුවක් අස්සේ මැරිලා ඉන්න ඕනා එකෙක් තමයි මුත්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුණදාස අමරසේකර තාම කඩේ යනවද????? දෙන සෙට් වෙයි කට්ටිය ඔක්කොම විමෙල මල්ලි නම් ලැට් එකක්
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    attachment.php