මේකයි සීන් එක, මට පොඩි POST API endpoint එකක් හදාගන්න ඕනි, ඩෙටා retrieve කරගන්නත් එක්කම. එහෙම ඔනල්යින් සර්විසස් තියේද නම් පොඩ්ඩක් කියපන්කො, ටෙස්ටින් වැඩ වලට :) Response JSON එක තියෙනවා,