ඔන්න අපි Jaffna ගිහින් ආවා

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    මාර වටිනව මචන් මේ ත්‍රෙඩ් එක.ගොඩක් මහන්සි වෙලා දාල තියෙනව.
    මචන් යාපනේ ඇවිදින්න වාහනයක් සෙට් කර ගත්තෙ කොහොමද.ඒ ගැන පොඩ්ඩක් විස්තර කියපන් අපිත් මේ මාසේ යනව

    මෙන්න මචංන් contact එක 077 444 9565 Rajan. (Transport)

    thawa godak dewal balanna thiyenawa, hodata plan karala time hadagena yanna.
     
    Last edited:

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    මචං නියමෙටම ට්‍රිප් එක ගැනඩ්ටේල් දාලා තියනවා,බොහොම ස්තුති අපිත් එක්ක බෙදාගත්තාට, අපිත් ගියා වගේ යාපනේ......කලින් ත්‍රෙඩ් එඑකේ රෙප් දුන්න නිසා දෙන්න බැලු.........

    මම කලින් ත්‍රෙඩ් එකෙත් ඇහැවුවා යාපනේ වටේ යන්න ගියවාහනේ ඩිටේල් ටිකත් ගාන කන්ටැක් නම්බර් එකත් එක්ක....අනිත් විස්තර ටිකනම් සසුපිරියටම දාල තියනවා ඒ ටු ඉසෙඩ්........

    අපි Jaffna වල transport වලට VAN එකක් set කරගත්තා. අපිට accommodation දුන්න Mr. Rajan තමා කරල දුන්නේ. 8 දෙනෙක්ට යන්න පුළුවන්, මෙන්න මචංන් contact එක 077 444 9565 Rajan. අපි 2 days වලට ගත්තේ. Rs. 16,000/- දුන්නා අමතරව driver අයියාට Rs. 1,000/- දුන්නා.
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අපි Jaffna වල transport වලට VAN එකක් කරගත්තා. අපිට accommodation දුන්න Mr. Raja තමා කරල දුන්නේ. 8 දෙනෙක්ට යන්න පුළුවන්, මෙන්න මචංන් contact එක 077 444 9565 Jajan. අපි 2 days වලට ගත්තේ. Rs. 16,000/- දුන්නා අමතරව driver අයියාට Rs. 1,000/- දුන්නා.

    ela machan...thankx machan reply ekata......apith yanda ene ekai, balanda one kolo set eke nivaduth eka.......:):)
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි ත්‍රෙඩ් එක.... :D
    +16
    ඩෙල්ෆ්ට් කියන්නේ මම ආසාම ට්‍රැවලිං ඩෙස්ටිනේෂන් එකක්.. ඒත් උඹ ඩෙල්ෆ්ට් වල වටිනාම දේ මිස් කරලා සහෝ... :D
    මමත් දෙපාරක් ගිහින් තමයි පින්තූරයක් අරගෙන ආවේ :D
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    සුපිරි ත්‍රෙඩ් එක.... :D
    +16
    ඩෙල්ෆ්ට් කියන්නේ මම ආසාම ට්‍රැවලිං ඩෙස්ටිනේෂන් එකක්.. ඒත් උඹ ඩෙල්ෆ්ට් වල වටිනාම දේ මිස් කරලා සහෝ... :D
    මමත් දෙපාරක් ගිහින් තමයි පින්තූරයක් අරගෙන ආවේ :D

    මොකද්ද මචන් වටිනම දෙයක් මිස් කරල කිව්වෙ? :confused:
    ලබන සතියෙ යන්න ඉන්නෙ