ඔන්න අපේ උන්ගේ අරගලේ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙකෙන් පීඩාවට පත් වෙන්නෙ දුක් විදින අපේම ජනතාව.ඔය මෝඩ හරක්ම තමා අපිට මයින්ත ඕනි කියලා උදේම කිරිබත් කාලා මයිනට ජන්දේ දැම්මේ
    හරි ඉතිං..බයියො බයියොන්ගෙන්ම වෙඩි කයි ඵහෙනම්..😬
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    රාජපක්ෂලගෙ උණ්ඩ වලට බය වුන කාලේ ඉවරයි.😁
    සොසෙල් මීඩියා වල keyborad විරෝයෝ අවුස්සලා තියනවා .අහිංසක මිනිස්සු පොරවල් වෙලා නිකන් මැරුම් කනවා .

    නිකම්ම මිනිස්සු මරපු එක හොදයි කියනවා .
     
    • Like
    Reactions: Ashan052

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කාලකන්නි බල්ලෝ පාරවල් වහගෙන අහිංසක මිනිස්සුන්ව තවත් කබලෙන් ලිපට ඇදලා දානවා. තුහ් නොදකින් මෙහෙමත් රට හදන්න යන සක්කිලි.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Gon wesige puthlage aragale onna. Oya parpure pakku tamai eka ekalata chade dila dila keleuwe me ratata. Den tawath kelawanawa. Danne ocharai.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I’m not this is. But people were asking these the same people who criticise gall face protest

    MUNTA GALFACE EKE KARANA MINSSU PANA MADI KUWANE DAN AI MEWATA BANINNE 😂
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බලපිටියේ මන්ත්‍රීලා නැද්ද ඔය වැඩේ උන්ගේ ගෙදර ඉස්සරහ කරන්න බැරිද ?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වැඩිකල් යන්න කලින් මිනිස්සුම ගහලා එලවනවා මේ පිස්සු හුත්තන්ට ☹️
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gall face එකේ උද්ඝෝෂණ කරන්නේ බඩගින්න නිසා නෙවේ, මේ යන ක්‍රමය වැරදි නිසා.

    ඒත් ඊයේ අද ඔය පාරට බැහැලා ඉන්නේ එදා වේල හොයාගන්න අමාරු වෙන මිනිස්සු. ඒකයි ඒ මිනිස්සු ඔහොම හැසිරෙන්නේ. ඔය මිනිස්සු මේ උද්ඝෝෂණය කරන්නේ ක්‍රමය වෙනස් කරන්න නෙවේ මිල අඩු කරන්න කියලා.