උබ මොකෝ මේ තාරක ගේ ත්රෙඩ් එකේ කරන්නේඕකයි රාජකීයයි තමයි රටටම ඇරියෙ
අනිවා.. එතනින්ම වෑඩේ ක්ලෝස්. අර පොඩි කොල්ලෙක් වෑදන් ඉන්න එක දෑම්මා නම් සුපිරිඉතිං ඕකට රිප්ලයි විදියට ගෝඨාභය මහත්තයාගේ ෆොටෝ එකක් දැම්මා නං ඉවරනේ.
ආනන්දේත් පොඩ්ඩක් විතර අඩුකුලේ තමයි මිට්ටෝ ..අඩු කුලේ ඉස්කෝලවල කට්ටියට රිදෙයි
![]()
Ammo school eken eliyata awilath school una tiyenne henama gobba huththige puthalata. Royal Thomian big match gaga haminenawa kaaleka. Unge jiwithey school eken pita karagaththa magulak ne wageතව සමහර උන් ආනන්ද බැජ් ගහන් යනව වාහනේ. නියම පුකෙ අමාරු කාරයො
ආනන්ද නෙමෙ උන් නම් රීලානන්ද
------ Post added on Jun 16, 2023 at 8:25 PM

ඉස්කෝලන් out වෙලාත් ඉස්කෝලේ වංශෙ කබල් ගානවා නං අඩු කුලේ තමයි ඕයි. එහෙනම් ඔය list එකට එකතු කරපන් ජංගි සරත්, ගෝටා වගේ අසාර්ථක චරිත. බලපන් Trinity, St. Joseph's, St. Peter's වගේ class එකක් තියෙන ඉස්කෝල වල එවුන් ඔහොම බොරුවට ස්කෝලේ උලුප්පලා රඟනවද කියල.අඩු කුලේ ඉස්කෝලවල කට්ටියට රිදෙයි
![]()
sirawatma bnබලපන් Trinity, St. Joseph's, St. Peter's වගේ class එකක් තියෙන ඉස්කෝල වල එවුන් ඔහොම බොරුවට ස්කෝලේ උලුප්පලා රඟනවද කියල.
trinity නම් මම දන්නේ නෑ.. peters , joseph උන්ට නම් එහෙම පෙන්නන්න කට්ටියත් නෑ බන්..ඉස්කෝලන් out වෙනත් ඉස්කෝලේ වංශෙ කබල් ගානවා නං අඩු කුලේ තමයි ඕයි. එහෙනම් ඔය list එකට එකතු කරපන් ජංගි සරත්, ගෝටා වගේ අසාර්ථක චරිත. බලපන් Trinity, St. Joseph's, St. Peter's වගේ class එකක් තියෙන ඉස්කෝල වල එවුන් ඔහොම බොරුවට ස්කෝලේ උලුප්පලා රඟනවද කියල.
academic පැත්තෙන් ආනන්දෙ පට්ට මචං..නම විකුණ විකුණ කැරිම බොරුවක් කරන්නෙ ආනන්දෙ. උඹලගෙ ළමයි එහෙම ඉස්කෝලෙ දානවනම් ඔය හොර පකයින්ට සල්ලි පූජ නොකර ගෙදරට කිට්ටු හොඳ ඉස්කෝලෙකට දාපල්ල.
Me munu tika penuwama school ekata gaurawayak enawa... Ehema wena widihata me Aya weda karala tyanawa... Hebeyi owa pennala anande anande gaga yana un oya school ekata giya era jeewitheta wena wedagath kiyala wedak karapu nethi loss ball tika... Oni school ekak gena mama giyeth ekata kiya kiya heminena un okkoma oya gode thamayi...
කුලියාපිටිය දකුණු රටේද මාමෙ තියෙන්නෙ?Proud to be a Kuliyapitiya st joshepian