හැම Outlet එක්කම නැහැ බං මමත් 3 ක් අද අරගෙන ආවා
ඒ කඩේ පැකට් 20 ක් වගේ තිබ්බා ඔක්කොම
ඔය SPAR එකේ . උන්ලගත් අරලිය තියෙනව 5kg නාඩු, කීරි සම්බ නෝමල් price වලටම. වෙලා තියෙන්නෙ සාමාන්‍ය සිල්ලර කඩ කරන මිනිස්සුන්ට ලොකු මෝල් කාරයො කියන quantities ගන්න බැහැ. බාන්න කලින් සල්ලි දෙන්න ඕන. ඉස්සර වගේ දවස් 2-3 කවත් credit period නැහැ. හෙන නීති. පොඩි කඩ කරන මිනිස්සු පව්.
ඉස්සරහ සීසන් එක අල්ලල හාල් කාරයො, බිත්තර කාරයො ඔක්කොම ස්ටොක් හිර කරන් මඩිය තරකරගන්න හදන්නෙ. අපේ උන් දන්නෙ ඉතින් කලදුටු කල වල ඉහගන්නනෙ. දේශපාලකයො විතරක් නෙමෙයි මේ රටේ ඉන්න බහුතරයක් උන් අවස්ථාවාදී හොරු.
