රට පුරා සහල් හිඟයක්

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    හැම Outlet එක්කම නැහැ බං මමත් 3 ක් අද අරගෙන ආවා
    ඒ කඩේ පැකට් 20 ක් වගේ තිබ්බා ඔක්කොම
    Spar Araliya.jpg

    ඔය SPAR එකේ . උන්ලගත් අරලිය තියෙනව 5kg නාඩු, කීරි සම්බ නෝමල් price වලටම. වෙලා තියෙන්නෙ සාමාන්‍ය සිල්ලර කඩ කරන මිනිස්සුන්ට ලොකු මෝල් කාරයො කියන quantities ගන්න බැහැ. බාන්න කලින් සල්ලි දෙන්න ඕන. ඉස්සර වගේ දවස් 2-3 කවත් credit period නැහැ. හෙන නීති. පොඩි කඩ කරන මිනිස්සු පව්.

    ඉස්සරහ සීසන් එක අල්ලල හාල් කාරයො, බිත්තර කාරයො ඔක්කොම ස්ටොක් හිර කරන් මඩිය තරකරගන්න හදන්නෙ. අපේ උන් දන්නෙ ඉතින් කලදුටු කල වල ඉහගන්නනෙ. දේශපාලකයො විතරක් නෙමෙයි මේ රටේ ඉන්න බහුතරයක් උන් අවස්ථාවාදී හොරු.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    කොළඹ හැම තැනම 5KG පැකට් නැහැ පොන්නයෝ මමත් දැන් ගිහින් හොයලා හොයලා පැකට් 3ක් අරගෙන ආවේ
    තමුසේ Keels එකට එහෙම ගිහින් අහනවා කෝ නාඩු 5KG පැකට් තියෙනවා ද කියලා🤌
    බෙහෙතකටවත් හොයන්න නෑ කියපු නාඩු පැකට් 3ක්ම අරගෙන 🤣🤣🤣.

    හැම Outlet එක්කම නැහැ බං මමත් 3 ක් අද අරගෙන ආවා
    ඒ කඩේ පැකට් 20 ක් වගේ තිබ්බා ඔක්කොම
    ඇයි උඹ හැම එකකම ගිහින් බැලුවද? කියපන් බලන්න හරියටම මොකේද නැත්තෙ කියල?
    ------ Post added on Oct 18, 2024 at 9:51 PM
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගූකන එකෙක් මොකද මේ හාල්වල ගනන් ගැන කලබල වෙලා 🤣🤣
    ගූ කාපු එකෙක් මොකද මේ හාල්වල ගනන් ගැන කලබල වෙලා 🤣🤣 :ROFLMAO:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,307
    113
    This might be definitely a price manipulation and making an artificial shortage by purpose. There is a main reason for that. Let me explain.
    ඊට කලින් කියන්න ඕන මේක දේශපාලන පක්ශ වලට කඩේ ගිහින් එක පැත්තක ඉඳගෙන කියන එකක් නෙමේ. මේ මම දකින analysis එක.
    මුලු ලංකාවම කන හාල් මේ දවස් දෙකෙන් හිග වෙන්න ඇයි ගුල්ලො ගහලද. ඕනම දේක එහෙම shortage එකක් එනව නං ඒක කලින්ම predict කරන්න පුළුවන් අනික shortage එකක් වෙන්නෙ පොඩ්ඩ පොඩ්ඩ එක පාර internet වගෙ හොක් ගාල යන්නෙ නෑ. ඒක තෙරුන් ගන්න බැරි මනුස්සයෙක් ඉන්නව නං ඇත්තටම හිතාගන්න බෑ එයාලගෙ තත්වෙ. කොහොමත් ප්‍රධාන ආහාරය එහෙම එක පාර දඩහ් ගාල ඉවර වෙන්නෙ නෑ.

    මේකට main ම reason එක මම දකින විදිහට fear. FOMO කියලත් කියනව. Fear Of Missing Out. මේක trading වල තියන term එකක් උනත් මේ වෙලාවෙදි මේකටත් implement කරන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි.
    ඒ කියන්නෙ අනුරගෙ ප්‍රතිපත්ති වල ප්‍රධාන වැඩක් තමා හාල් වලින් fully ස්වයංපෝෂිත වෙන එක. ඒ කියන්නෙ ඊළඟ අවුරුද්ද එකහමාර වගේ වෙනකොට තව වැඩියෙන් වී වගා කරන්න plan කරන එක.
    ඒකට ඕන කරන basement එක දැන් ටිකක් වී වගා කරන අයට දීල තියනව. පෝර සහනාධාර විදිහට. ඒකත් නිකන්ම නෙමේ directly ගොවීන්ගෙ bank accounts වලට.
    ඒක මිනිස්සුන්ට පහසුවට විතරක්ම නෙමේ කරල තියෙන්නෙ. එයාලව moral කරන්නත් එක්ක වගාව පටන් ගන්නත් කලින්ම. මේකෙන් එයාලට mentally motivation එකක් එනව ඉක්මනට වගා කරන්න තව වඩා හොදට වගා කරන්න. ඒක තාම පොඩි start එකක්. ඉස්සරහට තව වෙනස්කම් කරයි.

    Now comes the fun part.

    මේක කලින්ම තේරුන් ගත්තෙ rice industry tycoons ල. ඒ කියන්නෙ මහා පරිමාණ වී මෝල් හිමියන්. මේක ඇත්තටම එයාලට ඉස්සරහට අවාසියක් වෙන්න පුළුවන් මොකද දැන් ඉදන්ම සාමාන්‍ය වී වගා කරන අයට ප්‍රතිලාභ දෙනකොට එයාලගෙ supply එක ඉස්සරහට වැඩි වෙන්න ඉඩ වැඩී. ඒ වගෙම gov එකේ ඉස්සරහට plans තියෙන්න පුළුවන් අතිරික්ත වී කෙලින්ම ගොවියන්ගෙන් වැඩ් මිලට buy කරන්න.

    එහෙම උනොත් large scale rice mill owner ලට ඒක අවාසියක් වෙන්න පුළුවන් ඉතින් ඡන්දෙ ත් ළඟ එන එකේ මෙතෙනදි කරේ gov එකට පොඩි pressure එකක් දෙන එක වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ නිසා එක එක්කෙනා කියන ඒව ඒ විදිහටම හිස් මුදුනින් පිළිගන්නෙ නැතුව logically කල්පනා කරල බලන්න.
     
    ජෙබයි තියරි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මගේ රෙදි ටිකත් එවන්නම් හෝදලා දීපන්...:ROFLMAO::ROFLMAO::ROFLMAO: ගොවියෝ වගා කරනකම් බඩගින්නේ ඉදහල්ලා තණකොළ කකා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    This is what I exactly thought possibly could happen by next year with the gov plans
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,004
    22,032
    113
    ගම මහනුවරයි

    සහල් අලෙවියට සීමා.. අයෙකුට කිලෝ පහයි..

    මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ජාලයක නාඩු සහල් අලෙවි කිරීම සඳහා සීමා පනවා ඇත.

    ඒ අනුව එක් පාරිභෝගියෙකුට එක් වරකට ලබා ලබාගත හැක්කේ කිලෝ පහක් පමණි.

    වෙලදපලේද මේ දිනවල නාඩු සහල්වල හිගයක් දක්නට ඇත.

    වෙලදුන් සඳහන් කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම සීමා කර ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

    ඇතැම් මහ පරිමාණ තොග මෝල් හිමියන් නාඩු සහල් කිලෝ 5000ක් ලබා ගැනීමට නම් කීරි සම්බා කිලෝ 15,000ක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

    මෙවන විට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් අලෙවිවෙමින් ඇත්තේ රුපියල් 220 ඉක්මවූ මිලකටය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හාල් කෙසේ වෙතත් ත්‍රෙඩ් ටිකක් දාපන් උඹට කන්න ඕනේ නං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1111e-jpg.239352

    @2osama kela una neda

    සහල් අලෙවියට සීමා.. අයෙකුට කිලෝ පහයි..

    මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ජාලයක නාඩු සහල් අලෙවි කිරීම සඳහා සීමා පනවා ඇත.

    ඒ අනුව එක් පාරිභෝගියෙකුට එක් වරකට ලබා ලබාගත හැක්කේ කිලෝ පහක් පමණි.

    වෙලදපලේද මේ දිනවල නාඩු සහල්වල හිගයක් දක්නට ඇත.

    වෙලදුන් සඳහන් කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම සීමා කර ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

    ඇතැම් මහ පරිමාණ තොග මෝල් හිමියන් නාඩු සහල් කිලෝ 5000ක් ලබා ගැනීමට නම් කීරි සම්බා කිලෝ 15,000ක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

    මෙවන විට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් අලෙවිවෙමින් ඇත්තේ රුපියල් 220 ඉක්මවූ මිලකටය.

    gedarakata masekata ganne kilo 5 to 15 wedima unoth, itath adui. a nisa dawas 2k gihin aran waren, ehema nethnam nadu 5kg and thawa monawa hari 5kg ganin, nethnam noka hitapan
    ------ Post added on Oct 22, 2024 at 12:57 AM
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @2osama kela una neda

    gedarakata masekata ganne kilo 5 to 15 wedima unoth, itath adui. a nisa dawas 2k gihin aran waren, ehema nethnam nadu 5kg and thawa monawa hari 5kg ganin, nethnam noka hitapan
    ------ Post added on Oct 22, 2024 at 12:57 AM
    කොම්පැනි වහලෙක් කතා කරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වැඩබැරි කයිතන් අනුර කුමාර මාසයක් යන්න කලින් හිඟ හැදුවා එහෙනම් :lol:

    huBlrDh.jpeg
    සිරාවට ඕයි නිල් ගෑසුත් නෑ..
    1729755186245.png