කෝ නාඩු හාල් 220 ta ?නාඩු තියෙනවා හැම තැනම රු.220යි. කිසිම හිගයක් නෑ. කීරි සම්බා 250. සම්බා 230යි. කිසිම හිගයක් නෑ. දැන් මේ අරන් ආපු ගමන්.
![]()
Location
Last edited:
කෝ නාඩු හාල් 220 ta ?නාඩු තියෙනවා හැම තැනම රු.220යි. කිසිම හිගයක් නෑ. කීරි සම්බා 250. සම්බා 230යි. කිසිම හිගයක් නෑ. දැන් මේ අරන් ආපු ගමන්.
![]()
Location
lankawe wadima consume karanne eka nisa wenna athiWhy the sudden interest in Nadu Rice?
lankawe wadima consume karanne eka nisa wenna athi
හාල් කෙසේ වෙතත් ත්රෙඩ් ටිකක් දාපන් උඹට කන්න ඕනේ නංදැන්ම ගිහින් නාඩු හාල් ටිකක් ගෙනත් Stock කරගන්න ඕනේ බං නැත්නම් කාලා හමාරයි![]()
හාල් අඩු වෙන තරමට හොදයි මිනිස්සූ වෙනත් කෑම වලට යොමු වෙයි කොස් දෙල් මයියොක්කා . හාල් වල ආසනික් , පිශ්ඨය වැඩී
explain me how people tend to buy rice if the price is high ?No, this'll just make people eat Samba
Nadu - 220/Kg
Keeri Samba - 260/Kg
There hasn't been a difference in price of Nadu, it's just that Keeri Samba which used to be 300-400LKR dropped to 250-260LKR and Nadu price didn't really changeexplain me how people tend to buy rice if the price is high ?
this is not the answer . Read the question wellThere hasn't been a difference in price of Nadu, it's just that Keeri Samba which used to be 300-400LKR dropped to 250-260LKR and Nadu price didn't really change
this is not the answer . Read the question well
මේ එහෙනම් කීල්ස් කාගීල්ස්ලගෙත් නාඩු ගන්න තියෙන්නෙ 220 ට. කීරි සම්බ 249 යි. මොකද්ද එතකොට මේ නාඩු හිගේ කතාව ?කෝ නාඩු හාල් 220 ta ?