ඔන්න උඹලා ගැන reddit එකේ සංවාදයක් ඇති වෙලා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකේ ඉන්න බන්න පොයියන්ගේ වැඩ නිසා බලපංකො නෝන්ඩි වෙන විදිය.

    තව එකක් කියන්න ඕනේ. සමහර එවුන් හිතන්නේ මේක leak share වෙන site එකක් කියලා. අද්දැකීමෙන් කියන්නේ.
     

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    පිස්සු උට්ටෙක් මේකට ඇවිත් මොකක්හරි තියෙන දෙයක් බලලා කමෙන්ට් එකක් දාගෙන ආතල් එකේ හිටියා නම් හරිනේ. propaganda වලට අකමැති නම් ඉග්නෝ කරලා ඉන්න තියෙන්නේ අඩන්නේ නැතුව
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    view
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,373
    113
    උබ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් නේද