අලුත් රටක අලුත් අත්දැකීම් එක්ක ආයෙ හම්බවෙමු..
උඹල අහන ඊළග ප්‍රශ්න වලට උත්තර
යන්නෙ නෙදර්ලන්ඩ්ස්..
ටික කාලයක් රිමෝට් වැඩකරපු කම්පණි එකේ HQ වලට වැඩට යන්න සෙට් උනා..
ෆැමිලි එකම යනවා.
බායි....
උඹල අහන ඊළග ප්‍රශ්න වලට උත්තර
යන්නෙ නෙදර්ලන්ඩ්ස්..
ටික කාලයක් රිමෝට් වැඩකරපු කම්පණි එකේ HQ වලට වැඩට යන්න සෙට් උනා..
ෆැමිලි එකම යනවා.
බායි....