ඔන්න එහෙනං...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මම මේකට දෙන සිංහල තේරුම තමා ඔන්න එහෙනාාං :D

    Here goes
    මෙයාල කියන විදියට, අමාරු අවධානම් වැඩක් කරන්ඩ යනකොට (වැඩක් පටන් ගන්නකොට) තමා මේක යෙදෙන්නෙ


    here goes.JPG
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කෝ බං රෙප් ? :(

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
    උබ දාන දාන හැම ත්‍රෙඩ් එකටම ත්‍රෙඩ් එකට රෙප් දෙන්න බැහැ සහෝ:frown:, කමෙන්ටුවෙන් සැහිමකට පත්වෙයන්.....හැපි එන්ඩින්ග්:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
    උබ දාන දාන හැම ත්‍රෙඩ් එකටම ත්‍රෙඩ් එකට රෙප් දෙන්න බැහැ සහෝ:frown:, කමෙන්ටුවෙන් සැහිමකට පත්වෙයන්.....හැපි එන්ඩින්ග්:lol:

    :P උඹ කලිං දීල නේ... හරි හරි.. තැන්කියු මචං :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    යමකට මුහුණ දෙන්ඩ බයේ ඉන්නවනං, හිත කරදරෙං ඉන්නවනං....


    I'm dreading it.JPG

    දෙවෙනි උදාහරෙණ නං ටිකක් අමුතුයි නේ.. සාමාන්‍යයෙන් ඔය වැඩේ වෙන්නෙ කොල්ලටනෙ.. :P
    මේකි බයේ..
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ayi yoo rep higannek wenda epa macho. Deyak denawanam apasu mukut balaporottu wenne natuwa diyan...