ඔන්න ඔට්ටුව......wanna bet

Nov 24, 2008
14,813
575
0
78
කේස් එක දරුණුයි වගේ...
මොකො කස්ටිය කියන්නෙ... ඕක අත්හැරලා... OT පාරක් ගිහින් ෆන් එකක් ගමු
 
Lingula

Banned
Jan 9, 2010
131
3
0
කේස් එක දරුණුයි වගේ...
මොකො කස්ටිය කියන්නෙ... ඕක අත්හැරලා... OT පාරක් ගිහින් ෆන් එකක් ගමු

post count karanna gon post dan epa yako tho ottuallan naththan peththakata wela hitapan :D
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    mama innawa...

    mama enna kiyapu kattiya nam na wage...

    thawa tikak balala mama thiranaya karanawa, SF paradina bawa ape elakiri eke inna lokuma SF kadakarayo piligaththa kiyala...
    :lol:
    කිසි බයක් නෑ............:no: දැන් උඹ මාත් එක්ක බස් එකක් ඔට්ටු අල්ලන්න එන්න හදන්නේ............:rolleyes: උඹට බස් එකක් තියෙනවාද.........??:rolleyes: හරි එහෙනම් අල්ලමු ඔට්ටුව... :yes:

    හැබැයි බස් එකට බස් එකක් ඔට්ටුව....... රූට් පර්මිට් එකත් එක්කම........!! :yes:

    2ez0ky8.jpg

    හැබැයි J* or N* කාණ්ඩයේ බස් විතරයි..... :) ෆුල් සීට් සෙමි එකක් වෙන්න ඕනා.... Also, ONLY Ashok Leyland Bus :yes:

    රූට් එක 48 පොළොන්නරුව කොළඹ හෝ 01 මහනුවර කොළඹ හෝ 17 පානදුර මහනුවර වෙන්න ඕනා..... :yes:

    මගේ ලග තියෙන, මගේ නමට තියෙන, රූට් පර්මිට් තමා මම දෙන්නේ..... :yes: වැඩේට කැමති නම් රූට් පර්මිට් වල ඔරිජිනල් අරන්, අපි එළකිරි යාලුවෝ සෙට් එකක් සාක්ෂියට සෙට් කරන්, ලෝයර් කෙනෙක් ලග සෙට් වෙමු.....!! :yes: :D :)

    :lol::lol::lol: KO ban uba sadda wahala ai????:lol::lol::lol::lol:
     
    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    mama innawa...

    mama enna kiyapu kattiya nam na wage...

    thawa tikak balala mama thiranaya karanawa, SF paradina bawa ape elakiri eke inna lokuma SF kadakarayo piligaththa kiyala...
    :lol:

    ube ali talks witharai urajge ottuwa bara ganin MR dianan nadda dan :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    hehe pennapan mokakda mage anith id eka :D
    :P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔයා දන්නවා නේ ඔයා කවුද කියලා. අයි ඩී එකේ හැටියටයි, කතා කරන විදියටයි මට ගෙස් කරන්න පුලුවන් කවුද ඩයල් 1කියලා.කවුරු වුනත් උබට කොන්දක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    :P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔයා දන්නවා නේ ඔයා කවුද කියලා. අයි ඩී එකේ හැටියටයි, කතා කරන විදියටයි මට ගෙස් කරන්න පුලුවන් කවුද ඩයල් 1කියලා.කවුරු වුනත් උබට කොන්දක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.

    hari malli thataman nathuwa kiyapan mokada 2 panthiye ganu lamai wage nahen adanna :lol: