ඔන්න ඔට්ටුව......wanna bet

Nov 24, 2008
14,813
575
0
78
machan ubata adala naththan game gode watti ammala wage dakina dakina thread wala kiyawa kiywa yan nathuwa hitapan :P


උඹේ උපතේ වැරැද්ද බන්, අනුන්ට QUOTE කරන ඒවට , උඹ දි දී යන්නෙ
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    යකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
    කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
    නඩුකාරයා දෙන්නෙ එකම දඩය
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol: daanne naththam paththakata wela inna one methana awith bana kiyanawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    2009 ජුනිවල හදපු හරි හමන් රෙපියුටේශන් එකක් නැති අයි ඩී එකක් එක්ක රෙපියුටේශන් තියෙන අයි ඩී එකක් ඔට්‍ටු ඇල්ලුවොත් ඒක ගැලපෙනවද?ඔන්න යූරාජ් අයියගේ අයි ඩී එක නම් ජනප්‍රිය, රෙපියුටේශන් එකක් තියෙන, හැමෝම වගේ දන්න අයි ඩී එකක්

    ඔයාගේ ඔට්‍ටුව නිකන් ඩොලර් 100ක් එක්ක රුපියල් 100ක් ඔට්‍ටු අල්ලනවා වගේ.ඒක තමයි ලොකුම ජෝක් එක:):)

    මිගාර කතා කරන්නේ මගේ ඔට්ටුව ලක්ෂ 60+ වලට, උගේ 2.50 එළකිරි ID එකක් දෙන්න හදනවා.......:rolleyes::P:rofl: ඒවා තමා රියල් ගොන් ජෝක් ........!! :lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    බස් වලින් සෙනග අදින්න ඕනා නෑ ජෙනරල්ගේ මීටින් වලට........!!
    :P:P:Pඅම්බලන්ගොඩ ජෙනරල්තුමාගේ මීටිං එකට මිනිස්සු ඇදපු බස් ගාන හරියටම කියන්න පුලුවන් නම්? මම ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ නවත්තපු කොල කොඩි දාගෙන තිබුන ප්‍රයිවෙට් බස් ගාන විතරක් ගනන් කරලත් ආවා 40+
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
    කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
    නඩුකාරයා දෙන්නෙ එකම දඩය
    :lol::lol::lol::lol:
    එහෙනම් අර KFC ඔට්ටුව දාමු..බිල ගෙව්වත් එකයි ගෙවන්න හැදුවට් එකයි කියලා ඉන්න නේ තියෙන්නේ :P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    යකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
    කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
    නඩුකාරයා දෙන්නෙ එකම දඩය
    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:ඒ නඩුකාරය නේ. වෙන ඇක්ටිව් ත්‍රෙඩ් 1ක් නෑ. ඒකයි මේකට වෙලා ඉන්නේ
     

    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    බයිට් වෙලානම් කට්ටිය ගියා ඒ ලැජ්ජාවක් තියන අය ...:rolleyes:ලැජ්ජාවක් නැති වුන් ඉන්නවා ban..නුවරගෙදර


    ubala site eke unwa bite karala pannala dan baba talk dann epa ban :lol: ube blog eka site eke digata harahata spam karala chaa wela dan pora wenna epa kattiyama dannawa uba wage patta spam karayek kiyala :P
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔයාටයි වලිගේ පෑගිලා තියෙන්නේ. සමහරක් ලෙඩ තියෙනවා උපතෙන් එන. ඒවාට බෙහෙත් නෑ. ජානවලින්ම එන ඒවා. මේ වගේ ෆේක් හදාගෙන මිනිස්සු කොටවන්න, තම්න්ගේ අනන්‍යතාවය හංගගෙන වෙන අනන්‍යතා පෙන්නගෙන එන්නේ උපතින් එන සමහර මානසික ලෙඩ නිසා.
    ඒවගේම පිරිමියෙක්ට හෝ , ගැහැනියෙක්ට නොතරම් විදියට හැසිරෙන්නේ උපතින් එන ලෙඩ නිසා.ඒවා ඉතින් උපතේ වැරදි තමයි:oo::oo::oo:
    :lol::lol: ubata mama kiwwa de hariyata therune naha wage machan..! mathakada GT kiwwa ehema fake ekek enawanam uge ewata Reply nokara inna kiyala?:oo::oo:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol::lol::lol::lol: hik hik ehenam anubala denne naththam e wage thread walata oluwa noda paduwe idapan paththakata wela :D copy paste thread kiyanne uba mona ganada ? news ganada hahah uba wage joker kenek mama nam dakala na mita kalin EK eke :lol::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes:මඩ සයිට්වලින් උස්සන් එන ඒවා නිව්ස් ද?
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :P:P:Pඅම්බලන්ගොඩ ජෙනරල්තුමාගේ මීටිං එකට මිනිස්සු ඇදපු බස් ගාන හරියටම කියන්න පුලුවන් නම්? මම ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ නවත්තපු කොල කොඩි දාගෙන තිබුන ප්‍රයිවෙට් බස් ගාන විතරක් ගනන් කරලත් ආවා 40+

    :lol::lol::lol:
     
    බළළා මල්ලෙන් එළියට....

    බළළා මල්ලෙන් එළියට හෙවත් මගෙ අදහස...
    hupqh3.jpg

    ඉස්සෙල්ලම කියන්න ඔනෙ මම abroad ඉන්නෙ ඡන්දය දෙන්න වෙන්නෙත් නැ (online poll වලටනම් vote කලා..:P)

    ඒත් මේ වෙලාවෙවත් මගේ අදහස ප්‍රකාශ නොකලොත් පසුවට මට දුක්වෙන්න වෙනවා.මම හිතන විදිහට ඡන්දෙට ඉදිරිපත්වුන දෙන්නම වීර‍යෝ, පහුවෙනකොට එක්කෙනෙක් තවත් පිරිසකගෙ රූකඩයක් උනා..:rolleyes: ලංකාවෙ වමේ දෙශපාලනය වම බලා දකුනට ආචාරකරනවා.මේවා දැකලා මටනම් හරිම කලකිරීමක් තමයි ඇතිඋනේ,ලංකාවට ආදරයකරන අයෙක් හැටියට.

    එලකිරි එකෙ ගිය හැම පොලිටිකල් thread එකක්ම මාත් බැලුවා.ඒත් මමනම් කාටවත් මඩගැහුවෙ නැ. ඒත් ගොඩක් අය online එකෙන් මඩගහන හැටි ගැන පුදුම වෙලා බලාගෙන හිටියෙ.

    මමනම් කියන්නෙ මහින්ද රාජප‍ක්‍ෂ මහත්මයා නැවත ජනාධිපතිවෙනවා..:)
    සරත් පොන්සෙකා මහත්තයා ගැනනම් හරිම දුකයි...:(
     
    • Like
    Reactions: coolkasun
    Jan 24, 2009
    3,532
    130
    0
    මිගාර කතා කරන්නේ මගේ ඔට්ටුව ලක්ෂ 60+ වලට, උගේ 2.50 එළකිරි ID එකක් දෙන්න හදනවා.......:rolleyes::P:rofl: ඒවා තමා රියල් ගොන් ජෝක් ........!! :lol::lol:
    ඉතින් සරත් තුමා දිනන එක ඔච්චර ශුවර් නම් අල්ලන්නකෝ ඔය ඔට්‍ටුව:shocked::shocked::shocked:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එහෙනම් අර KFC ඔට්ටුව දාමු..බිල ගෙව්වත් එකයි ගෙවන්න හැදුවට් එකයි කියලා ඉන්න නේ තියෙන්නේ :P:P

    නෑ බන් කේ.එෆ්.සී එකේදි පොලිසියෙන් අල්ලන් යන්නෙ නෑ
    තවම කුකුල්ලු මරන එක තහනම් කලේ නෑ
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ලොල්.. දැන් දිනන එක්කෙනා.... අයි ඩී එකයි, පාස්වර්ඩ් එකයි.. දෙනවද...?
    :nerd::nerd::nerd:

    මොනවද බං මේ 2.50 ඔට්ටු........ :rolleyes: මම ඇල්ලුවා රියල් එකක්, ත්‍රෙඩ් ස්ටාටර් ඉල්ලපු ඔට්ටුව මම දුන්නා.... :yes: දැන් පොර 2.50 ඔට්ටු අල්ලන්න එනවා........:lol: චා මැක්ස් ......!! :lol::lol:

    http://elakiri.com/forum/showpost.php?p=6480045&postcount=72