ඔන්න ඔට්ටුව......wanna bet

Jan 24, 2009
3,532
130
0
smallville clerk ottu demme nethi wunata ottu thread ekata addict wela wage....
නෑ නෑ. කන්ට්‍රෝල් පැනල් එකේ සබ්ස්ක්‍රයිබ්ඩ් ත්‍රෙඩ්ස් වල මේක තියෙන නිසා, ඇවිත් බැලුවා, අපි
ගියාට පස්සේ මොනවද වුනේ කියලා. ගුඩ් මෝනිං සහෝ:P:P
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නෑ නෑ. කන්ට්‍රෝල් පැනල් එකේ සබ්ස්ක්‍රයිබ්ඩ් ත්‍රෙඩ්ස් වල මේක තියෙන නිසා, ඇවිත් බැලුවා, අපි
ගියාට පස්සේ මොනවද වුනේ කියලා. ගුඩ් මෝනිං සහෝ:P:P

ottu dala wadak ne...religious section ekata waa..:P
 
Jan 24, 2009
3,532
130
0
ottu dala wadak ne...religious section ekata waa..:P
මම ඔට්‍ටු දැම්මේ නෑ එලු. ඊයේ රෑ 2ට විතර ඇක්ටිව් ත්‍රෙඩ් 1කට තිබුනේ මේක විතරයි. ඒක නිසයි
මේකේ හිටියේ. මම එමි
 
gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
නෑ නෑ. කන්ට්‍රෝල් පැනල් එකේ සබ්ස්ක්‍රයිබ්ඩ් ත්‍රෙඩ්ස් වල මේක තියෙන නිසා, ඇවිත් බැලුවා, අපි
ගියාට පස්සේ මොනවද වුනේ කියලා. ගුඩ් මෝනිං සහෝ:P:P

all good bro. Inidan bookies are taking bets on the presidential race...I put a spot bet but they are not giving anything on return.... the bet is: Total maximum violence related incidents 250+ ...... :)
 
දැනටමත් ඔය සිදුවීම් ගනන 700 පැන්නුව නේද?
 
kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    20ku4hv.jpg
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0

    oya lajjawata kiyana ewa....

    අපෝ
    උබත් නිකන් මහින්ද වගේනේ..
    දැන් බොරුවට බුරනවා..
    කෝ උබ ඔට්ටු ඇල්ලුවා නේද?
    ඇයි බයද?
    :lol::lol::lol::lol::lol::lol:
    3.jpg
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    යන්තම් meeting ඉවරයි.... දැන් ඉතින් ගිහින් ඡන්දේ දාන්න තියෙන්නේ...

    මහින්ද රාජපක්ෂ දිනනවා....

    ඔන්න ඔට්ටුව.....

    කවුද එන්නේ.......................................

    Athula, lkdood, uraj?

    කෝ....

    මොනවද උබත් එක්ක ඔට්ටු අල්ලන්න ඕනා?
    ජෙනරල් දිනනවා

    13.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    urajta nam kiwwa... thama awe na..
    man ekka bus ekak allanna ona.....
    :lol:

    bayanam awlak na.....
    ok.....
    :lol::lol::lol:

    කිසි බයක් නෑ............:no: දැන් උඹ මාත් එක්ක බස් එකක් ඔට්ටු අල්ලන්න එන්න හදන්නේ............:rolleyes: උඹට බස් එකක් තියෙනවාද.........??:rolleyes: හරි එහෙනම් අල්ලමු ඔට්ටුව... :yes:

    හැබැයි බස් එකට බස් එකක් ඔට්ටුව....... රූට් පර්මිට් එකත් එක්කම........!! :yes:

    2ez0ky8.jpg

    හැබැයි J* or N* කාණ්ඩයේ බස් විතරයි..... :) ෆුල් සීට් සෙමි එකක් වෙන්න ඕනා.... Also, ONLY Ashok Leyland Bus :yes:

    රූට් එක 48 පොළොන්නරුව කොළඹ හෝ 01 මහනුවර කොළඹ හෝ 17 පානදුර මහනුවර වෙන්න ඕනා..... :yes:

    මගේ ලග තියෙන, මගේ නමට තියෙන, රූට් පර්මිට් තමා මම දෙන්නේ..... :yes: වැඩේට කැමති නම් රූට් පර්මිට් වල ඔරිජිනල් අරන්, අපි එළකිරි යාලුවෝ සෙට් එකක් සාක්ෂියට සෙට් කරන්, ලෝයර් කෙනෙක් ලග සෙට් වෙමු.....!! :yes: :D :)

    http://elakiri.com/forum/showpost.php?p=6480045&postcount=72

    Migaara Missing........!! :lol: :P :D