නෑ නෑ. කන්ට්රෝල් පැනල් එකේ සබ්ස්ක්රයිබ්ඩ් ත්රෙඩ්ස් වල මේක තියෙන නිසා, ඇවිත් බැලුවා, අපිsmallville clerk ottu demme nethi wunata ottu thread ekata addict wela wage....


නෑ නෑ. කන්ට්රෝල් පැනල් එකේ සබ්ස්ක්රයිබ්ඩ් ත්රෙඩ්ස් වල මේක තියෙන නිසා, ඇවිත් බැලුවා, අපි
ගියාට පස්සේ මොනවද වුනේ කියලා. ගුඩ් මෝනිං සහෝ![]()

කවදා ඉදන්ද හදිත් අනුගමනය කරන්නෙ?mata be ban uuru mas kanna...deiyo kopa wunoth...![]()

මම ඔට්ටු දැම්මේ නෑ එලු. ඊයේ රෑ 2ට විතර ඇක්ටිව් ත්රෙඩ් 1කට තිබුනේ මේක විතරයි. ඒක නිසයිottu dala wadak ne...religious section ekata waa..![]()
නෑ නෑ. කන්ට්රෝල් පැනල් එකේ සබ්ස්ක්රයිබ්ඩ් ත්රෙඩ්ස් වල මේක තියෙන නිසා, ඇවිත් බැලුවා, අපි
ගියාට පස්සේ මොනවද වුනේ කියලා. ගුඩ් මෝනිං සහෝ![]()

දැනටමත් ඔය සිදුවීම් ගනන 700 පැන්නුව නේද?all good bro. Inidan bookies are taking bets on the presidential race...I put a spot bet but they are not giving anything on return.... the bet is: Total maximum violence related incidents 250+ ......![]()
දාන්න එපා. දැනටමත් ඔය සිදුවීම් ගනන 700 පැන්නුව නේද?
machan mama kiyane mona game 1k hari dala MR dinai kiyala.
oya lajjawata kiyana ewa....






යන්තම් meeting ඉවරයි.... දැන් ඉතින් ගිහින් ඡන්දේ දාන්න තියෙන්නේ...
මහින්ද රාජපක්ෂ දිනනවා....
ඔන්න ඔට්ටුව.....
කවුද එන්නේ.......................................
Athula, lkdood, uraj?
කෝ....
urajta nam kiwwa... thama awe na..
man ekka bus ekak allanna ona.....![]()
bayanam awlak na.....
ok.....![]()
දැන් උඹ මාත් එක්ක බස් එකක් ඔට්ටු අල්ලන්න එන්න හදන්නේ............
උඹට බස් එකක් තියෙනවාද.........??
හරි එහෙනම් අල්ලමු ඔට්ටුව...
ෆුල් සීට් සෙමි එකක් වෙන්න ඕනා.... Also, ONLY Ashok Leyland Bus
වැඩේට කැමති නම් රූට් පර්මිට් වල ඔරිජිනල් අරන්, අපි එළකිරි යාලුවෝ සෙට් එකක් සාක්ෂියට සෙට් කරන්, ලෝයර් කෙනෙක් ලග සෙට් වෙමු.....!!