ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව්

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව්

    මට ඔයාල කියන්න වචන 1000 ක් තියෙන ඉංග්‍රීසි ආටිකල් එකක් සිංහලට පරිවර්තනය කරලා දෙන කෙනෙක්ට එක ආටිකල් එකකට දෙන්න ඕන සාධාරණ ගාන කියාද කියල. මොකද මගේ වෙබ් එකට ආටිකල් පරිවර්තකයෙක් අවශ්‍යයි. එයාට සාධාරණ ගානක් ආටිකල් එකකට දෙන්න ඕන. මටත් පාඩුවක් නොවෙන්න වචන දාහක ආටිකල් එකක් පරිවර්තය කරනවට කියක් දුන්නොත්ද හොඳ කියල ඔයාල මට කියන්න :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar136520_1.gif
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    wachaneta $ satha ekak wage???

    වචන 1000 ක් කියන්නේ එක පිටුවයි. වචනයකට $0.01 ක් උනොත් වචන 1000 කට $10ක් වෙනවා. වැඩියි නේද එක පිටුවකට මෙච්චර :sorry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    translate karana ekath lesi naha ban :no: nikan wachane wachane translate karanawa nemeine..meaningful document ekak hadannath epai translate karala..welawa yana wadak..ithin gaana aya karana eka nam hari..

    eth Rs. 1 per word wadiy wage..mokada article writer kenekuth ganne e wage gaanak ne mama danna widihata
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    translate karana ekath lesi naha ban :no: nikan wachane wachane translate karanawa nemeine..meaningful document ekak hadannath epai translate karala..welawa yana wadak..ithin gaana aya karana eka nam hari..

    eth Rs. 1 per word wadiy wage..mokada article writer kenekuth ganne e wage gaanak ne mama danna widihata

    මම එක ආටිකල් එකක් විනාඩි 15න් පරිවර්තනය කරලා වෙබ් එකේ දානවා බන්. මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි බන්. මට මේ තියෙන වැඩත් එක්ක මේ ආටිකල් පරිවර්තනය කරලා මගේ වෙබ් එකේ දාන්න මට අමාරුයි. එකයි කෙනෙක්ව හොයන්නේ
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    800 LKR is fair for 1000 words.
    But if there is more work (around 3000 words) then my bid is 600 LKR for 1000 words.
    Just PM me if you are interested, I am lit bit free these days, so I can try :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම එක ආටිකල් එකක් විනාඩි 15න් පරිවර්තනය කරලා වෙබ් එකේ දානවා බන්. මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි බන්. මට මේ තියෙන වැඩත් එක්ක මේ ආටිකල් පරිවර්තනය කරලා මගේ වෙබ් එකේ දාන්න මට අමාරුයි. එකයි කෙනෙක්ව හොයන්නේ

    Ube gaana kiyapan ehenam..matath puluwan translate karanna :yes: me tike nikan inne :P