ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව්
මට ඔයාල කියන්න වචන 1000 ක් තියෙන ඉංග්‍රීසි ආටිකල් එකක් සිංහලට පරිවර්තනය කරලා දෙන කෙනෙක්ට එක ආටිකල් එකකට දෙන්න ඕන සාධාරණ ගාන කියාද කියල. මොකද මගේ වෙබ් එකට ආටිකල් පරිවර්තකයෙක් අවශ්‍යයි. එයාට සාධාරණ ගානක් ආටිකල් එකකට දෙන්න ඕන. මටත් පාඩුවක් නොවෙන්න වචන දාහක ආටිකල් එකක් පරිවර්තය කරනවට කියක් දුන්නොත්ද හොඳ කියල ඔයාල මට කියන්න

nikan wachane wachane translate karanawa nemeine..meaningful document ekak hadannath epai translate karala..welawa yana wadak..ithin gaana aya karana eka nam hari..