හුංඩුවකට කරන්ට් දීගන්න බැරි ආණ්ඩු මොකටද බං.. - 2හුංඩුවකට කරන්ට් දීගන්න බැරි ආණ්ඩු මොකටද බං..
Sirawata hydro thiyeddith down, drought eka enakan mun kohomath balan inne kapala sathutu wenna "lanka wisandika mandalaya" thamai okunta galapena nama koi weleth yawannamai asaaaa,ලංකාවෙ ජීවත් වෙන අපිනම් කැරිම සාපයක් ගෙවන්නෙ, Current එක වැඩි උනත් Current කපනවා (වදුරෙකුත් පැන්නා ගිය අවුරුද්දෙ), අඩු උනත් කපනවා. මං හිතනවා මේ Solar නිසා පැය ගනන් කපන්නෙ නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා.
View attachment 263376