ඔන්න කරන්ට් කපනවලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,166
    12,079
    113
    මොන කරුමයක්ද මන්දා...මට ඕක කියවෙන්නෙම පුක්එස්එල් කියලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    sTPF92U.gif
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    ලංකාවෙ ජීවත් වෙන අපිනම් කැරිම සාපයක් ගෙවන්නෙ, Current එක වැඩි උනත් Current කපනවා (වදුරෙකුත් පැන්නා ගිය අවුරුද්දෙ), අඩු උනත් කපනවා. මං හිතනවා මේ Solar නිසා පැය ගනන් කපන්නෙ නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා.

    1772724317274.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ලංකාවෙ ජීවත් වෙන අපිනම් කැරිම සාපයක් ගෙවන්නෙ, Current එක වැඩි උනත් Current කපනවා (වදුරෙකුත් පැන්නා ගිය අවුරුද්දෙ), අඩු උනත් කපනවා. මං හිතනවා මේ Solar නිසා පැය ගනන් කපන්නෙ නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා.

    View attachment 263376
    Sirawata hydro thiyeddith down, drought eka enakan mun kohomath balan inne kapala sathutu wenna "lanka wisandika mandalaya" thamai okunta galapena nama koi weleth yawannamai asaaaa,