ඔන්න ගජමැන් එනවා

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    2EB9E94E-CA59-48DE-AA8B-E8B525810D6A.jpeg

    December 9 release wenawa machanla kaleka lankawe hadapu supiriyak balanna puluwan meka hadalath dan awrudu ganak wenawa man hithane.meke theme song ekath dala wasthi dayaka wela thiyanawa mekatath
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඕක ඵනවා කියලා කියපු කාලය වැඩියි..දැන් අවුරුදු කීයක්ද..
     
    • Like
    Reactions: ACHIK and Cypress

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඕනම දේකට ආසාවෙන් බලන් ඉදල ඉදල ඒ දේ ලැබුන් නැති වුනාම, ඒ දේට තියෙන ආසාව උනන්දුව නැති වෙනව ප්‍රෙන්...
     
    • Like
    Reactions: Hasistranger

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මොනව උනත් මේක Historic Moment එකක් වගේ නේද. ලංකාවේ හදපු පලවෙනි 3D Movie එක Release වෙන්නයි යන්නේ. I'm so excited!! 🤩
     
    • Like
    Reactions: craabeysinghe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    හනේ සෙල්ලම්සේන අයියා 😁
    ඇයි ඇයි මීට කලින් මාව දැකල නැද්ද නිකන් වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න... 🌚