ඔන්න ඡන්දේ එනෝ.....

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වේගා එක අයිති හර්ෂ ද සිල්වා ට පොන්ස්
    laughter laughing GIF by Much
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් කියපල්ල බලන්න අගහරුවාදට ඩොලර් එක කියට වැටුන කියන්න ඕනද?

    කොලබ පාරිබෝගික මිලදර්ශනේ කියක් ඓතිහාසික ලෙස බැස්ස කියන්න ඕනද?

    තියන්නෙ පලාත්පාලන චන්දෙ නෙවෙ ජනාදිපතිවරනෙ කිව්වොත් ඉහත කිව්ව ඒව තව කොච්චර එහා මෙහා කරන්න ඕනද🤔