ඔන්න තවත් එකෙක්. 🤨🤨

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    mama kiyanne pirimi salakanne nethi family.
    podi job karana kello
    marry karala nethi mature ladies
    ඔය වගේ එවුන් සෙට් කරගන්න ඉතින් රට යන්න ඕනේ නෑ. මෙහේ හිටියත් සෙට් වෙනවා හොද ජොබ් එකක් වගේ කරනවනම්. ඔය මුකුත් නැති එවුන්ටත් ඔය වගේ කෑලි සෙට් වෙනවා. ටෝල්කිනුයි ලක් එකයි තියෙනවනම් කෙල්ලෝ සෙට් කරගන්න එක නතින්. රට යන්න ඕනේ නෑ ඕවට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය වගේ එවුන් සෙට් කරගන්න ඉතින් රට යන්න ඕනේ නෑ. මෙහේ හිටියත් සෙට් වෙනවා හොද ජොබ් එකක් වගේ කරනවනම්. ඔය මුකුත් නැති එවුන්ටත් ඔය වගේ කෑලි සෙට් වෙනවා. ලක් එක තමයි ඉතින්.

    ow eka hari.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ දවස් වල රට යන්න ඉන්නවනම් පට්ටම කෑලි සෙට් කරගන්න පුලුවන්
    බැඳල රට යමු කියන්න විතරයි තියෙන්නෙ
    පට්ටම කෑලි වුනත් නමන්න පුලුවන්
    YEs
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    Ape kalu mitto ratakata giyama gani genna gannawa pons la wage. Red light area ekakatawath yanne na. Pons la. Jathi jathi athal ganna danne na :lol:
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    කවුරුහරි උබේ බෙල්ලෙන් අල්ලල ඔව පෙන්නනවද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    රට ගිය උන්ගෙන් උන් එහෙ කරන්නේ මොනවගේ රස්සවක්ද කියල දන්නේ නෑ නේද ?

    එහෙම දැම්මේ මු විතරයි

     
    • Like
    Reactions: ACHIK

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    රට ගිය උන්ගෙන් උන් එහෙ කරන්නේ මොනවගේ රස්සවක්ද කියල දන්නේ නෑ නේද ?

    එහෙම දැම්මේ මු විතරයි


    Eka atte tama youtube videos 100k baluwath ekakwath na kerena kena mokakda keranne job eka kiyala kiyanne na.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    photo_6111729129700308395_y.jpg
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගියානම් පාඩුවේ හිටහන් බන් එපා වෙනවා. 😏😏
    හරි බන් ලස්සනයි.. ලගදි රට පැනපු වුන්ගෙන් හරිම වදේ. යූටියුබ් යන්නත් බෑ. 😏😏😏


    Daily expenses cover karanna hadanne views valin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    මේ දවස් වල රට යන්න ඉන්නවනම් පට්ටම කෑලි සෙට් කරගන්න පුලුවන්
    බැඳල රට යමු කියන්න විතරයි තියෙන්නෙ
    පට්ටම කෑලි වුනත් නමන්න පුලුවන්
    අඩෝ ඒ කියන්නේ බොරු පොරොන්දු දීලා ගහලා අත අරින්න පුලුවන් නේ 😎
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගියානම් පාඩුවේ හිටහන් බන් එපා වෙනවා. 😏😏
    හරි බන් ලස්සනයි.. ලගදි රට පැනපු වුන්ගෙන් හරිම වදේ. යූටියුබ් යන්නත් බෑ. 😏😏😏


    මුට ඕනේ මුගේ වාහනය පෙන්වා ගන්න එක වටේ කැරකෙනවා