ඔන්න දැන් තම නියම ගේම.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    ළමයිනේ ඔන්න හදිසිනීතිය දැම්ම. උබලව උස්සන එක දැන් ගෙමක්ම න උන්ට. දේශපාලනයේ බලගතුම ආයුදය තමා හමුදා බලය සහ පොලිස් බලය. දැන් ඒ දෙකම උන් අතේ, උන් මේක හදිස්සියේම දැම්මේ 17 අන්තරේ උන් එනවා කිව්වා හින්ද. උන්ට හයියක් වෙන එක මේ රටේ හැම මිනිහෙක්ගේම වගකීමක්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හම්මට මරාගෙන මැරෙන්නේ ඒ විදියට ආවොත් නම්
    මහරජානෙනි කියලා බලන් නෑ ගලවන්නේ සාටකේ පුපෙන්
     
    • Love
    Reactions: asbestos

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    හම්මට මරාගෙන මැරෙන්නේ ඒ විදියට ආවොත් නම්
    මහරජානෙනි කියලා බලන් නෑ ගලවන්නේ සාටකේ පුපෙන්
    උන් ඕක දැම්මේ අපිව මෙල්ල කරන්නම තමා