ඔන්න පුතේ අපේ රටට ආපු යහපාලකයන්....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔන්න පුතේ අපේ රටට ආපු යහපාලකයන්....

12715574_1057425074318476_8094082344256942294_n.jpg

බොරැවෙන් වන්චාවෙන්. මැතිවරනය කොහොම හරි දිනාගන්න හොරැ ඒකාදිපතියෝ කියල ඒකාලේ කෑගහපු තාමත් රාජපක්ෂ නමටත් බය හාල්පාරැ යහපාලන නඩේ තවත් "පොන්න" අදහසක්.. රැපියල් දාහට පන්සීයට ඒකාලේ තමන්ගේ අම්මව/නංගිව වුනත් විකුනන් පුලුවන් අවජාතකයෝ දැන් කියපල්ලකෝ බලන්න තාජුඩීන්ගෙ මිනීමරැවෝ, නාමල්ලගෙ ලැම්බෝගිනි, සී ප්ලේන්, ශිරන්තිගෙ රත්තරන් ටොන් එක?ගෝඨාභයලාගෙ ආයුද නැව් වල දුෂන?, බකින්හෑම් රන් අශ්වයෝ? මත්තල, පෝට් සිටි හොරකම්? හෙලිකොප්ටර් 6? කෑම බිල්? මිනීමෝරැන්? ඇපල් වතු? ස්වීස් බැංකුවල ගිනුම්? අමෙරිකන්,ෂී ෂෙල්ස්, ආරැගම්බේ මාලිගාවල්? KP ලගේ, ගෝඨාභයලාගෙ බෑන්ක් එකවුන්ට්? සංවර්ධනෙන් ගහපු ගැහිලි??? මේව තාම උඹළගේ අම්මලාගේ නංගිලාගේ රෙද්ද අස්සෙ වෙන්න ඇති හංගලා ඇත්තෙ නේද? කොහොම නමුත් උඹළගේ වෑයම සාර්තකයි...

අවුරැදු තිහක් රටම විනාශ කරපු ප්‍රභාකරන්ට මහත්මයා මැතිතුමා කියන, නිදහසේ හුස්ම ගන්න රටට නිදහස ඇතිකරපු රාජපක්ෂලාට හොරැ/මිනීමරැවො/ජාතිවාදින්/දුෂිතයො කියපු මේ අලි/කොටි වහල් ආණ්ඩුවට මුල අමතක කරලා සිංහලකම රට අමතක කරලා ටයි කෝට් එකට මෝඩ විකට කතා උජාරැවට කියන කොට වයි ෆයි ෆැන්ටසි වලට චුයින් ගම් එකට රැවටිලා මේක තමයි වෙනස කියලා චන්දෙ දුන්න ඊයෙ පෙරේදා ඉපදුන හාල් පාරැවො ටිකකුයි කැපුවත් කොල කියන බත් කන හරක් ටිකකුයි ඉන්න රටකට හරියයිද?

ඊයේ පෙරේදා ඉපදිලා ජාතියක් ජම්මයක් නැති ඉතිහාසය ගැන දැනුම බින්දුවේ ඉන්න මෝඩ ලදරැවන් අපිට මහින්දගෙ වහල්ලු කියන ගමන්, මුහුනු පොත් වල පිටු පිරෙන්න ගහපු මඩ වලින් උඹලා දිනුව කියලා හිතනවානම්...අඬපල්ලා..ඒ උඹලා මහින්දලා ගෙදර යවලා ලබපු ජය වගේම උඹලා කරගත්තේ ඉපදෙන්න ඉන්න උඹලාගෙ දරැවන් ජාතිවාදී තම්බියන්ගේ කොටින්ගේ වහල්ලු බවට පත්කරන්න වැඩ සිද්ද කරගත්ත එකයි...
 
  • Like
Reactions: toi

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියනි...රන් අස්පයෝ උබෙ අම්මට කෙලියාද??

    උපුටාගනීමකි...