ඔන්න පොටෝ එකක් දැම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    BzDNRLv.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    උඹලට පේනවද පිටිපස්සෙ කකුල් දෙකේ අවුලක්. නිකං රෑෂ් එකක් වගේ. බෙහෙතක් විද්ද, ආයෙ විදගන්න යන්න හිටියෙ දවස් 10කින්, අයියෝ බැරුව ගියානෙ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    අඩේ ඔය හීරිච්ච තැන්වලට පේන්ට් ටිකක් එහෙම ගාල කාරිය තියාගන්න එපැයි බාන්ඩේ :love: :love: :love:
    මූව හරි අමාරුයි බං තැනකට ගෙනියන්න, මාර විදියට දඟලනව පිස්සෙක් වගේ, ඒ මදිවට බුරනව
    ඒ අතින් හරි නරකයි මූ.. බෙහෙත් ගන්න අරං යනව කියන්නෙ තනිකර පිස්සු හැදෙන වැඩක්. ත්‍රී විල් එකක් ඕන ගෙනියන්න
    ත්‍රීවිල් කාරයො කැමති නෑ බල්ලො ගෙනියන්න. අනික මූ ත්‍රී විල් එකට නැග්ගම සීට් එක උඩටත් නගිනව. එහෙට හැරෙනව මෙහෙට හැරෙනව, බයේ බෑ යන ත්‍රීවිල් එකෙන් එලියට පනියි කියල. සිට් එක ඉරුණොත් ඒවටත් ගෙවන්න එපැයි.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මූව හරි අමාරුයි බං තැනකට ගෙනියන්න, මාර විදියට දඟලනව පිස්සෙක් වගේ, ඒ මදිවට බුරනව
    ඒ අතින් හරි නරකයි මූ.. බෙහෙත් ගන්න අරං යනව කියන්නෙ තනිකර පිස්සු හැදෙන වැඩක්. ත්‍රී විල් එකක් ඕන ගෙනියන්න
    ත්‍රීවිල් කාරයො කැමති නෑ බල්ලො ගෙනියන්න. අනික මූ ත්‍රී විල් එකට නැග්ගම සීට් එක උඩටත් නගිනව. එහෙට හැරෙනව මෙහෙට හැරෙනව, බයේ බෑ යන ත්‍රීවිල් එකෙන් එලියට පනියි කියල. සිට් එක ඉරුණොත් ඒවටත් ගෙවන්න එපැයි.
    කොල්ලට වගේම බල්ලටත් විසේ 🤭 🤭 🤭