අපෙ තාත්තගෙ වැඩේ ඕකට ගිල්ලෝන එකමයි..මරු honda තඩි ballek ne ඉන්නේ patta![]()

අපෙ තාත්තගෙ වැඩේ ඕකට ගිල්ලෝන එකමයි..![]()
පොටෝ ගහනවට කැමති නැද්ද කොහෙද, ගොරෝල එතනින් ගියාබලු මහත්තයගේ මුඩ් එක අප්සෙට් මොකද?? තරහා ගිහිල්ලද දුක හිතිලද???![]()

මූව හරි අමාරුයි බං තැනකට ගෙනියන්න, මාර විදියට දඟලනව පිස්සෙක් වගේ, ඒ මදිවට බුරනවඅඩේ ඔය හීරිච්ච තැන්වලට පේන්ට් ටිකක් එහෙම ගාල කාරිය තියාගන්න එපැයි බාන්ඩේ![]()
![]()
![]()
කොල්ලට වගේම බල්ලටත් විසේමූව හරි අමාරුයි බං තැනකට ගෙනියන්න, මාර විදියට දඟලනව පිස්සෙක් වගේ, ඒ මදිවට බුරනව
ඒ අතින් හරි නරකයි මූ.. බෙහෙත් ගන්න අරං යනව කියන්නෙ තනිකර පිස්සු හැදෙන වැඩක්. ත්රී විල් එකක් ඕන ගෙනියන්න
ත්රීවිල් කාරයො කැමති නෑ බල්ලො ගෙනියන්න. අනික මූ ත්රී විල් එකට නැග්ගම සීට් එක උඩටත් නගිනව. එහෙට හැරෙනව මෙහෙට හැරෙනව, බයේ බෑ යන ත්රීවිල් එකෙන් එලියට පනියි කියල. සිට් එක ඉරුණොත් ඒවටත් ගෙවන්න එපැයි.
ඌ එහෙම තමාමොකද ඌ ලැජ්ජාවෙන් වගේ.![]()
