ඔන්න බලනවනන් film එකක්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න බලනවනන් film එකක්

    Exam තිබ්බ බං මේ දවස් වල….අද තමා ඉවර වුනේ:growl:.ඉතින් මේ දවස් ටිකේම කිරිය පැත්තෙ ආවෙ නෑ.මොනා වෙලාද දන්නෙ නෑ. Exam තියෙන දවස් වල නම් පට්ටටම නින්ද යනව.;).ඊයෙත් පැය 2යි නිදා ගත්තෙ ඒත් අද Exam ඉවර වුනා විතරයි නිදිමත කොහේ ගියාද මන්දා ඕයි.:eek:.ඉතින් ෆිල්ම් එකක් බැලුව..ආයි කියල වැඩක් නෑ පට්ට මූවි එක බං.නම තමා Lusy.උබලත් බලපන් වෙලා තියෙන වෙලාවක.මිනිස් මොලෙන් කරන්න පුලුවන් වැඩ ගැන ටිකක් ඉගෙන ගන්න පුලුවන්..


    පොඩි විස්තරයක් දාන්නම්.හැබැයි මම ලියපු එකක් නෙමෙ බයිස්කෝප් සයිට් එකේ ගිය article එකක්


    ෆිලුමේ ප්‍රධාන චරිතය දිවෙන්නේ “ලුසී” කියන තරුණ කාන්තාව වටා. මේ තරුණිය විදේශ රටකට පැමිණ යාළුවෙකුගේ කීමක් නිසා අති විශාල ගණයේ හොර මත්කුඩු ජාවාරමක පැටලෙනවා. මේ ජාවාරම ඉතා ප්‍රබලයෙකු මඟින් පාලනය වන ලොකු ජාවාරමක්. මත්කුඩු ජාවාරමේ අරමුණ තමයි CPH4 යන විද්‍යාත්මක සංයෝගයෙන් හඳුන්වන ඉතාමත් බලගතු මත්කුඩු පැකැට් කිහිපයක් හොර රහසේ රටින් පිටුවහල් කිරීම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හසුවන ලුසීට පැවරෙන්නේ උදරයේ බඩවැලක් තුළ හොර රහසේ මත්කුඩු සඟවා රටින් පිටුවහල් කිරීමට. ඒත්, මේ යන අතරමඟදී ලුසී යම්කිසි අකරතැබ්බයකට මුහුණ දීමෙන් අනතුරුව, අර බඩවැල ඇතුළේ හංඟන් හිටපු මත්කුඩු පැකට් එක පිපිරී CPH4 වර්ගයේ ඉතා බලගතු මත්කුඩු ලුසීගේ ශරිරයට මිශ්‍ර වෙනවා.
    ඔබ දන්නවද සාමාන්‍යය මිනිසෙකුට මොළයේ ධාරිතාවයෙන් කොපමණ භාවිතා කළ හැකිද කියා?? එය, 10%ක් වැනි සුළු ධාරිතාවයක් පමණයි. ඒත්, එය 100% වුවහොත් හිතාගන්න පුළුවන්ද කළ හැකි දේවල්? මෙන්න මේ සංසිද්ධිය උපයෝගී කර ගනිමින්, ලුසීගේ ශරිරයට මිශ්‍ර වුණු ඒ මත්කුඩු නිසා ඇයගේ මොළයේ ධාරිතාවය 100%ක් වනවා. ඇයට දැන් මොනව වෙයිද? ඇයට මොනව කරන්න පුළුවන් වෙයිද? මේ හැම එකක්ම දැන් ඔයාට ප්‍රශ්නයක් කියල මම දන්නවා. ඒත්, අවසානයේදී ඇය මුළු ලෝකයට ලොකු කැප කිරීමකුත් කරනවා. ඒකත් මොකද්ද කියලම දැන ගන්න අපි ෆිලුම බලමු.






    "Life was given to us a billion years ago. What have we done with it?"​
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කෑප්ටන් Jack Sparrow;17793819 said:
    අඩෝ මොනවද exam එක?
    යකෝ මේක දැන් සති දෙක තුනක ඉදන් මගේ ගාව තියෙනවා, දැන්ම සෙට් වෙන්න ඕනේ. තැන්ක්ස් මචං කිව්වට.

    civil eng බං...බලපන්...ඔයිට වඩා සිරා ෆිල්ම් තියෙනව...ඒත් ලගදි බලපු සිරාම ෆිල්ම් එක
     
    Last edited:
    civil eng බං...බලපන්...ඔයිට වඩා සිරා ෆිල්ම් තියෙනව...ඒත් ලගදි බලපු සිරාම ෆිල්ම් එක

    අඩෝ සුපිරි ෆිල්ම් එකක්නේ, පට්ටයි. :yes:
    ලිමිට්ලස් එකෙත් තියෙන්නේ මේ වගේම කතාවක්.

    Limitless-UK-poster.jpg
     
    Last edited: