ඔන්න බලාපල්ල වැඩේ හැටි..

AnuradhaRa

Well-known member
  • ඔන්න බලාපල්ල වැඩේ හැටි..

    ඔන්න මම දවසක් පාරෙ යනකොට දැක්ක කාර් එකකුයි, මෝටර් බයික් එකකුයි හැප්පිල, ලොකු ඩැමේජ් එකක් නං වෙලා තිබුණෙ නෑ..
    වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. ප්‍රධාන පාරෙ කෙලින් ගිහිං තියෙන්නෙ මෝටර්සයිකලේ, කාර් එක අතුරු පාරක ඉඳල දාල, දෙක හැප්පිල..
    දැං කවුද වැරදි, කාර් එක එලවපු පුද්ගලය නේද..
    ඔන්න බොලේ තව කාර් කාරයෙක් ඇවිල්ල, වැරැද්ද පැටෙව්වනෙ අර මෝටර්සයිකල් කාරයට..
    එයාගෙ තර්කෙ මොකක්ද දන්නවද ? මෝටර්සයිකලේ පැදපු එකා කාර් එකට යන්ඩ ඉඩ දුන්නලු, ඒකලු කාර් එක දැම්මෙ.. :rofl:
    ඔන්න බලපංකො වැඩේ හැටි.. අන්තිමට ප්‍රධාන පාරෙ කෙලිං ගිය එකා වැරදියි..
    උඹලටත් අතුරු පාරවලින් දාන එවුං නිසා මෙහෙම ටැපලිලා නැද්ද ? අපි යන්ඩ ඉඩ දීල, අපිම හප්ප ගන්නව :lol:

    කාට කියන්ඩද මේව...:angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මුට තමා වෙලා තියෙන්නෙ දැන් යාලුවෙක්ට වුනා වගේ දානව :baffled: :baffled:
    කාට කියන්නද බං එලකිරියෙ උන්ට තමා ඉතිං කියන්න තියෙන්නෙ ඒකනෙ උඹ කිව්වෙ :sorry: :sorry:
    නඩු නැති රටට මොට පායාද සූරියා :rolleyes: :rolleyes:
     

    blue_in_rio

    Well-known member
  • ඔව් මුට තමා වෙලා තියෙන්නෙ දැන් යාලුවෙක්ට වුනා වගේ දානව :baffled: :baffled:
    කාට කියන්නද බං එලකිරියෙ උන්ට තමා ඉතිං කියන්න තියෙන්නෙ ඒකනෙ උඹ කිව්වෙ :sorry: :sorry:
    :rolleyes: :rolleyes:

    ටිකක් වැදගත් කමෙන්ට් එකක් දාලා.ඇත්ත කතාව බන්, නඩු නැති රටට මොට පායාද සූරියා :sorry::sorry:
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    ටිකක් වැදගත් කමෙන්ට් එකක් දාලා.ඇත්ත කතාව බන්, නඩු නැති රටට මොට පායාද සූරියා :sorry::sorry:

    ade uba needa ara yaluwekge nangita love kare? moka une ekata ,set kara gattada ?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ වැඩේම මටත් උනා දැනට මාස 4කට විතර කලින්. මරුටියක් දැම්ම දැමිල්ලක් තව ටිකෙන් එතනම මැරෙනව. අත්වැරද්දක් නිසත් හානියක් නැති නිසත් මමයි යාලුවයි අරූට රවල යන්ඩ යද්දි අරූගෙ කරුමෙට ඌ අහපි කව්ද යකෝ ලයිෂන් දුන්නෙ කියල. පස්සෙ ඉඳන් ගිය එකා ඉතිං ලොවෙත් සුපිරි ඩයල් එකක්. බැස්ස ගමං දොර ඇරල අරූට ගැහුව පයින් එකක් ගහල දොර අනිත් පැත්තට තද කරල ආව. දොර නං ලොක් පැන්නද කොහෙද. අරූ නෙමේ මීක් ගෑවෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේ වැඩේම මටත් උනා දැනට මාස 4කට විතර කලින්. මරුටියක් දැම්ම දැමිල්ලක් තව ටිකෙන් එතනම මැරෙනව. අත්වැරද්දක් නිසත් හානියක් නැති නිසත් මමයි යාලුවයි අරූට රවල යන්ඩ යද්දි අරූගෙ කරුමෙට ඌ අහපි කව්ද යකෝ ලයිෂන් දුන්නෙ කියල. පස්සෙ ඉඳන් ගිය එකා ඉතිං ලොවෙත් සුපිරි ඩයල් එකක්. බැස්ස ගමං දොර ඇරල අරූට ගැහුව පයින් එකක් ගහල දොර අනිත් පැත්තට තද කරල ආව. දොර නං ලොක් පැන්නද කොහෙද. අරූ නෙමේ මීක් ගෑවෙ.

    :lol:

    ඒක තමා බං සමහරක් උං වරැද්ද කරලත් අපිට බයිනව

    හොඳ වැඩේ ඕකට :)
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මම නම් කෝකටත් කියල slow කරන්න බලාගෙන යන්නේ 80 ට ගියත්.
    සමහර(ක්) කාර් කාරයෝ මොටර්සයිකල් එක්ක තියෙන්නේ පුදුම තරහක්. උදාහරණ බලාගන්න පුළුවන් Sri Lankan Traffic Violations කියන page එකට ගියොත්. https://www.facebook.com/srilankantrafficviolations/
    උන් සිගිති ආතල් ගන්නවා photo,video දාල. ගොඩක් ඒවා බරපතල වැරදි නෙමෙයි, බැලුවම කාටවත් හානියකුත් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම නම් කෝකටත් කියල slow කරන්න බලාගෙන යන්නේ 80 ට ගියත්.
    සමහර(ක්) කාර් කාරයෝ මොටර්සයිකල් එක්ක තියෙන්නේ පුදුම තරහක්. උදාහරණ බලාගන්න පුළුවන් Sri Lankan Traffic Violations කියන page එකට ගියොත්. https://www.facebook.com/srilankantrafficviolations/
    උන් සිගිති ආතල් ගන්නවා photo,video දාල. ගොඩක් ඒවා බරපතල වැරදි නෙමෙයි, බැලුවම කාටවත් හානියකුත් නෑ.

    link එකට රෙප් මචෝ..
    7+
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම දවසක් අතුරු පාරේ ඉදන් බයික් එකෙන් වම බැලුවා දකුණ බැලුවා අය දකුන බලලා දැම්මා ලාවට චායාව වගේ දැක්කා මම ත්‍රී විලර් එක ඇතුලේ , :lol:
     
    • Like
    Reactions: AnuradhaRa