ඔන්න බලාපල්ල වැඩේ හැටි..
ඔන්න මම දවසක් පාරෙ යනකොට දැක්ක කාර් එකකුයි, මෝටර් බයික් එකකුයි හැප්පිල, ලොකු ඩැමේජ් එකක් නං වෙලා තිබුණෙ නෑ..
වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. ප්රධාන පාරෙ කෙලින් ගිහිං තියෙන්නෙ මෝටර්සයිකලේ, කාර් එක අතුරු පාරක ඉඳල දාල, දෙක හැප්පිල..
දැං කවුද වැරදි, කාර් එක එලවපු පුද්ගලය නේද..
ඔන්න බොලේ තව කාර් කාරයෙක් ඇවිල්ල, වැරැද්ද පැටෙව්වනෙ අර මෝටර්සයිකල් කාරයට..
එයාගෙ තර්කෙ මොකක්ද දන්නවද ? මෝටර්සයිකලේ පැදපු එකා කාර් එකට යන්ඩ ඉඩ දුන්නලු, ඒකලු කාර් එක දැම්මෙ..
ඔන්න බලපංකො වැඩේ හැටි.. අන්තිමට ප්රධාන පාරෙ කෙලිං ගිය එකා වැරදියි..
උඹලටත් අතුරු පාරවලින් දාන එවුං නිසා මෙහෙම ටැපලිලා නැද්ද ? අපි යන්ඩ ඉඩ දීල, අපිම හප්ප ගන්නව
කාට කියන්ඩද මේව...