ඔන්න මගෙන් ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අත්තිවාරං දාන්නෑ ගානට බැලන්ස් වෙන්න හදන්නෙ ඊට පස්සෙ බිල්ඩිම තියෙන්නෙ පොලොව උඩ :baffled: :baffled:
 

AnuradhaRa

Well-known member
  • ඩිස්කවරි සයන්ස් චැනල් එකේ යනවා ප්‍රෝග්‍රෑම් එකක් mega builders කියල එකේ නං ලොකු රිවීව් යනවා ලෝකේ තියන ලොකු බිල්ඩින් හදපු හැටි ගැන ඔය බුරුජ් කලීෆා වගේ ලොකු බිල්ඩින්..
    අත්තිවාරම තීරණය වෙන්නේ බිල්ඩිමේ උස අනුව..
    උදාහරණයක් විදියට කිවොත් හිතන්න ඉන්නක් පොළොවේ ඉන්දනවා කියලා එක යම් යම් තත්ත්ව වලට ඔරොත්තු දෙමින් කාලයක් පවතින්න නම් උසට සාපේක්ෂව යම් ප්‍රමාණයක් යටට බැස්සවිය යුතුයි.. ඒ වගේ තමා තට්ටු 400ක බිල්ඩිමක අඩුම ගානේ තට්ටු 5ක් 6ක් හෝ වැඩි ගණනක් පොලොව යට තිබිය හැකියි..
    ඉතිං හිතාගන අත්තිවාරම කොචර ගැඹුරුද කියල..
    ඒ වගේම විශාල ඉදිකිරීමක් කරන්න කලින් පොලොව ස්කෑන් කරලා බලල අභ්‍යන්තරයේ යම් යම් පලුදු හා ගිලා බැසීම් තියෙනවා නම් ඒවාද වයිබ්රෙටර්ස් දාල හරිගස්සනවා..

    :cool:
    You must spread some Reputation around before giving it to Naradapathum again.
     
    අත්තිවාරං දාන්නෑ ගානට බැලන්ස් වෙන්න හදන්නෙ ඊට පස්සෙ බිල්ඩිම තියෙන්නෙ පොලොව උඩ :baffled: :baffled:

    හුට්ටෝ Civil Dep එකේ එකෙක්ගෙන් අහලා මූට උට්ටරයක් දියන්
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,039
    9,361
    113
    Microsoft
    fva2aa.jpg
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20926721 said:
    හුට්ටෝ Civil Dep එකේ එකෙක්ගෙන් අහලා මූට උට්ටරයක් දියන්

    උට්ටක් කතා කරනව :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • උස building වල pile foundation තමා කරන්නේ. video එකේ ඇති නෙලුම් කුළුණේ pile foundation කරන හැටි


    අම්මට සිරි ගලක් මතු වෙලා..
    කට්ටිය ගල් වැඩපලකුත් දාල :lol:
    වීඩියෝ එක මුල හරියෙම තියෙනව