ඩිස්කවරි සයන්ස් චැනල් එකේ යනවා ප්‍රෝග්‍රෑම් එකක් mega builders කියල එකේ නං ලොකු රිවීව් යනවා ලෝකේ තියන ලොකු බිල්ඩින් හදපු හැටි ගැන ඔය බුරුජ් කලීෆා වගේ ලොකු බිල්ඩින්..
අත්තිවාරම තීරණය වෙන්නේ බිල්ඩිමේ උස අනුව..
උදාහරණයක් විදියට කිවොත් හිතන්න ඉන්නක් පොළොවේ ඉන්දනවා කියලා එක යම් යම් තත්ත්ව වලට ඔරොත්තු දෙමින් කාලයක් පවතින්න නම් උසට සාපේක්ෂව යම් ප්‍රමාණයක් යටට බැස්සවිය යුතුයි.. ඒ වගේ තමා තට්ටු 400ක බිල්ඩිමක අඩුම ගානේ තට්ටු 5ක් 6ක් හෝ වැඩි ගණනක් පොලොව යට තිබිය හැකියි..
ඉතිං හිතාගන අත්තිවාරම කොචර ගැඹුරුද කියල..
ඒ වගේම විශාල ඉදිකිරීමක් කරන්න කලින් පොලොව ස්කෑන් කරලා බලල අභ්‍යන්තරයේ යම් යම් පලුදු හා ගිලා බැසීම් තියෙනවා නම් ඒවාද වයිබ්රෙටර්ස් දාල හරිගස්සනවා..

කොට්ටේ අස්සේ හංගන් හිටපු සල්ලි ටික එලියට අරන් බිල්ඩිමක් ගහන්නයි යන්නේ

අත්තිවාරං දාන්නෑ ගානට බැලන්ස් වෙන්න හදන්නෙ ඊට පස්සෙ බිල්ඩිම තියෙන්නෙ පොලොව උඩ![]()
![]()
අත්තිවාරං දාන්නෑ ගානට බැලන්ස් වෙන්න හදන්නෙ ඊට පස්සෙ බිල්ඩිම තියෙන්නෙ පොලොව උඩ![]()
![]()

උස building වල pile foundation තමා කරන්නේ. video එකේ ඇති නෙලුම් කුළුණේ pile foundation කරන හැටි
නෙලුම් කුලුන පැත්තක තියලා
වරෙන් නටන්න
ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ





ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ
Podi Silva - පොඩි සිල්වා;20926721 said:හුට්ටෝ Civil Dep එකේ එකෙක්ගෙන් අහලා මූට උට්ටරයක් දියන්

උස building වල pile foundation තමා කරන්නේ. video එකේ ඇති නෙලුම් කුළුණේ pile foundation කරන හැටි
