ඔන්න මගෙන් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • ඔන්න මගෙන් ප්‍රශ්නයක්

    නෙලුම් කලුණ වගේ උස ටවර්, තව තට්ටු ගණන් හෙන උස බිල්ඩින් වලට කොච්චරක් යටට අත්තිවාරං දානවද ? ඒ ගැන දැනගන්ඩ ආසයි බොලව්.. :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෙලුම් කුලුන පැත්තක තියලා

    වරෙන් නටන්න


    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නෙලුම් කුලුන පැත්තක තියලා

    වරෙන් නටන්න


    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ

    What is this song bitches
     

    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;20926658 said:
    වරෙන් නටන්න
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ

    මට තාම ඔය සීන් එක මීටර් නෑ..
     
    • Like
    Reactions: chinmak

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    නෙලුම් කුලුන පැත්තක තියලා

    වරෙන් නටන්න


    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ

    ඔන්න අලුත්ම ලයින් එක , ආ ආ ඉස්කි බබා
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඩිස්කවරි සයන්ස් චැනල් එකේ යනවා ප්‍රෝග්‍රෑම් එකක් mega builders කියල එකේ නං ලොකු රිවීව් යනවා ලෝකේ තියන ලොකු බිල්ඩින් හදපු හැටි ගැන ඔය බුරුජ් කලීෆා වගේ ලොකු බිල්ඩින්..
    අත්තිවාරම තීරණය වෙන්නේ බිල්ඩිමේ උස අනුව..
    උදාහරණයක් විදියට කිවොත් හිතන්න ඉන්නක් පොළොවේ ඉන්දනවා කියලා එක යම් යම් තත්ත්ව වලට ඔරොත්තු දෙමින් කාලයක් පවතින්න නම් උසට සාපේක්ෂව යම් ප්‍රමාණයක් යටට බැස්සවිය යුතුයි.. ඒ වගේ තමා තට්ටු 400ක බිල්ඩිමක අඩුම ගානේ තට්ටු 5ක් 6ක් හෝ වැඩි ගණනක් පොලොව යට තිබිය හැකියි..
    ඉතිං හිතාගන අත්තිවාරම කොචර ගැඹුරුද කියල..
    ඒ වගේම විශාල ඉදිකිරීමක් කරන්න කලින් පොලොව ස්කෑන් කරලා බලල අභ්‍යන්තරයේ යම් යම් පලුදු හා ගිලා බැසීම් තියෙනවා නම් ඒවාද වයිබ්රෙටර්ස් දාල හරිගස්සනවා..
     
    • Like
    Reactions: netsurfer