ඔන්න මමත් Senior Member කෙනෙක් උනා.

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    ඔන්න මමත් Senior Member කෙනෙක් උනා.

    ඔන්න මමත් Senior Member කෙනෙක් උනා.:D:yes: 2012 දි Register උනාට post දාන්න වෙලාවක් තිබුනේ නැ.
    අද සිට හැමොටම rep 4+ ගානෙ දෙනවා. මේ දක්වා rep ලබා දුන් සැමටම බොහොම ස්තුතියි. Reputation system එක ගැන කියාදුන් SLCRI සහොදරයාට විශේෂ ස්තුතියක් මේ අවස්තාවේ පුද කරන ගමන් ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!
    :D:D:yes::yes: