කුරුල්ලෙක් ජරා කරන්න ඇති බන්..වැහි බින්දු කියලා ශුවර් ද..?kottawa line eke 9ta withara whi binndu dekak watila nawathuna![]()
කුරුල්ලෙක් ජරා කරන්න ඇති බන්..වැහි බින්දු කියලා ශුවර් ද..?kottawa line eke 9ta withara whi binndu dekak watila nawathuna![]()
ඇයි ඔහෙ පිරිත් කියනවද..කඩවත සිට.
![]()
කඩවත සිට. උබලගෙ පැතිවලට කොහොමද?![]()
මොකක්ද වෑස්සේ සීන් එක? දිගටම පෑව්වාද? මීට කලින් ඉන්දරෙත් වහිනවා කියලා ත්‍රෙඩ් එකක් දෑම්මා නේද සති දෙක තුනකට කලින්
උන්ට පොඩි ට්රයල් එකක් බලල ආයෙ පායල බන්. උඹ හිත හදාගනින් පුතයෝඅනේ.... කව්රු හරි මාව කඩවතට ගිහින් දාපල්ලා![]()
අපිටත් දවසක වහීඋන්ට පොඩි ට්රයල් එකක් බලල ආයෙ පායල බන්. උඹ හිත හදාගනින් පුතයෝ

Aniwaaaa machanඅපිටත් දවසක වහී![]()

අපේ පැත්තෙත් ජෙප්පො වැඩී ඒ නිසා වහින්නෙ නෑඅයියෝ පව් ජෙප්පො ටික.... කුහක කමින් කෑකෑරන සත්තු
අපිටත් දවසෙම චුරු චුරුව.. 10යෙ ඉඳන් පැය දෙකක් විතර තදටම වැස්සාමිතුරන්ට තාම වහින්නෙ නැද්ද?
මෙහෙට නම් දවසම වහිනවා.![]()
අපිටත් දවසෙම චුරු චුරුව.. 10යෙ ඉඳන් පැය දෙකක් විතර තදටම වැස්සා
