ඔන්න රජයේ ජොබ් දුන්න විදිය එයාලම කියනවා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හොඳ වෙලාවට මාව මෙංශන් කරේ නැත්නම් ජෙප්පෝ පාළු ගෙවල් වල වලං බිඳිනවා🤣🤣

    දැන් ඔහොම රස්සා දෙන එක හොඳයිද? නරකයිද? @2osama
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රාජපක්ෂලාගෙන් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්ත එකෙක් මට හම්බවුනා. සංවර්ධන නිලධාරියෙක්. ගම මැදමුලන.

    ජොබ් එක ලැබුනට පස්සෙම වැඩට ගියේ නැහැලු. මාසේ අන්තිමට පඩිය වැටෙනවලු.

    ඔෆිස් වල ඉන්න ඉඩ නෑ ඕකුන්ට ඉඳගන්න දෙන්නවත්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔෆිස් වල ඉන්න ඉඩ නෑ ඕකුන්ට ඉඳගන්න දෙන්නවත්
    මම කියන කෙනා කියපු කතාවෙන් මට තේරුනේ, මේ රටේ ආණ්ඩුවේ ජොබ් කරනවා කියල නම දාල ජොබ් එක පැත්ත පළාතේ නොයන සෙට් එකක් ඉන්නවා කියන එක. උන්ට වෙලාවට පඩිය එකවුන්ට් එකට වැටෙනවා.

    මේවා ගැන පැමිණිලි කරන්න තැනක් නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතින් හොඳ කියලා නේ කියන්නේ JVP එකෙන්🤣🤣

    මයිනා හොරෙක් කියලයි JVP එකෙන් කියන්නේ.

    උඹ මොකද හිතන්නේ? හොඳයිද නරකයිද?
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,225
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්ෂලාගෙන් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්ත එකෙක් මට හම්බවුනා. සංවර්ධන නිලධාරියෙක්. ගම මැදමුලන.

    ජොබ් එක ලැබුනට පස්සෙම වැඩට ගියේ නැහැලු. මාසේ අන්තිමට පඩිය වැටෙනවලු.

    ඔව්. එහෙම උන් ගොඩක් ඉන්නවා.
    අපේ ලඟ ගෙදරක ඉන්නවා රාජපුක් ක්ලෑන් එකේ ඇමතියෙක්ගෙ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්. ඌට ගුරු පත්වීමක් දීලා පඩිය එනවා. හැබැයි ඌ ඉස්කෝලෙ යන්නෙ නෑ.

    බයි පක්කුන්ට ඕන එහෙම රටක්.
     
    • Wow
    Reactions: topkollek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම කියන කෙනා කියපු කතාවෙන් මට තේරුනේ, මේ රටේ ආණ්ඩුවේ ජොබ් කරනවා කියල නම දාල ජොබ් එක පැත්ත පළාතේ නොයන සෙට් එකක් ඉන්නවා කියන එක. උන්ට වෙලාවට පඩිය එකවුන්ට් එකට වැටෙනවා.

    මේවා ගැන පැමිණිලි කරන්න තැනක් නෑ

    ඕකුන් තමයි අරුන් මොනා කිව්වත් 50000-100000 secure කරන් ඉන්න vote බේස් එක. ගොඩක් වෙලාවට පවුලේ එකෙක්ට ජොබ දුන්නම ඇති. ඒ පවුලේ ඔක්කොම vote උන්ට තමයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඒ දවස්වල list වලට job දුන්නා කීවම මුන් නෑ කීවා. දැන් ඔව් කියනවා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mahindalai kale jeppo godakata job dunna! mama wada karapu thanata hena set ekaka awa. okkoma boaru kareyo. kaiwaruwa witharai.
    dislike dammata wadak na utto. Director jeppa laksa 200kata widala Aussie panna. ahu une assistant gani.
    ekita gaha gaha okkoma document ekita sign karana deela thibba. nedakin pahareya. okkoma kawa.
    basnayeka nama ooge. gota ekka ekata Uni giye jeppek