හොඳ වෙලාවට මාව මෙංශන් කරේ නැත්නම් ජෙප්පෝ පාළු ගෙවල් වල වලං බිඳිනවා
දැන් ඔහොම රස්සා දෙන එක හොඳයිද? නරකයිද? @2osama
හොඳ වෙලාවට මාව මෙංශන් කරේ නැත්නම් ජෙප්පෝ පාළු ගෙවල් වල වලං බිඳිනවා
රාජපක්ෂලාගෙන් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්ත එකෙක් මට හම්බවුනා. සංවර්ධන නිලධාරියෙක්. ගම මැදමුලන.
ජොබ් එක ලැබුනට පස්සෙම වැඩට ගියේ නැහැලු. මාසේ අන්තිමට පඩිය වැටෙනවලු.
මම කියන කෙනා කියපු කතාවෙන් මට තේරුනේ, මේ රටේ ආණ්ඩුවේ ජොබ් කරනවා කියල නම දාල ජොබ් එක පැත්ත පළාතේ නොයන සෙට් එකක් ඉන්නවා කියන එක. උන්ට වෙලාවට පඩිය එකවුන්ට් එකට වැටෙනවා.ඔෆිස් වල ඉන්න ඉඩ නෑ ඕකුන්ට ඉඳගන්න දෙන්නවත්
ඉතින් හොඳ කියලා නේ කියන්නේ JVP එකෙන්
රාජපක්ෂලාගෙන් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්ත එකෙක් මට හම්බවුනා. සංවර්ධන නිලධාරියෙක්. ගම මැදමුලන.
ජොබ් එක ලැබුනට පස්සෙම වැඩට ගියේ නැහැලු. මාසේ අන්තිමට පඩිය වැටෙනවලු.
මම කියන කෙනා කියපු කතාවෙන් මට තේරුනේ, මේ රටේ ආණ්ඩුවේ ජොබ් කරනවා කියල නම දාල ජොබ් එක පැත්ත පළාතේ නොයන සෙට් එකක් ඉන්නවා කියන එක. උන්ට වෙලාවට පඩිය එකවුන්ට් එකට වැටෙනවා.
මේවා ගැන පැමිණිලි කරන්න තැනක් නෑ
dislike dammata wadak na utto. Director jeppa laksa 200kata widala Aussie panna. ahu une assistant gani.mahindalai kale jeppo godakata job dunna! mama wada karapu thanata hena set ekaka awa. okkoma boaru kareyo. kaiwaruwa witharai.