හෙල්මටුත් නැහැ.තව ඕවර්ටේක් කරන්නත් යනවා..ඔය ගිහින් කරගත්තේ..
https://www.facebook.com/srilankantrafficviolations/videos/886524851537404/

https://www.facebook.com/srilankantrafficviolations/videos/886524851537404/

pisso
pisso ne
bump
moda pakku
bike eka gaththama hithanne parath race track ekak kiyala

පිස්සුද බයික් එකෙ කිසි වැරැද්දක් නැ. ඔතන ඉන්න වැරැදි කාරයො මෙන්න.
1. ඔක විඩියෝ කරපු අලුතින් ඩැශ් කැම් එකක් ගහපු කාර් කාරය
2. එ සි දාගෙන් අනිත් පැත්තෙන් ආව කාර් කාරයා(උන් කැමති නැ සූර විර බයික් වැඩ්ඩොන්ට)
3. පාර අයිනෙ තිබ්බ ගහ, ඒක හිටවපු එකා, උගෙ අම්මා.
4. අර ගොනෙක් වගෙ පාර මැද්දේ ගිය සුදු පාට හරකා. (ඌ අමුතු විදිහට බැලුවා බ්රො රය්ඩර් දිහා)

එපාර ඌව මැද්දෙන් වාඩි කරවලා මන් පිටිපස්සෙන් වාඩිඋනා.
දැන් පාරේ යන උන්ටත් ආතල් දිදී කෑ ගගහා බයික්කේ යනවා හෙන හිමින් මල් බයිසිකලේ වගේ වැනි වැනි.
පාරේ ගිය ආච්චි කෙනෙක් ගාවදි මං පොලිස් පොලිස් කියලා කෑගැහුවා.
එතකොට බයික්කේ එලවපු වේෂි හිනාවෙවී අඩු ගියර් එකකට දැම්මා. එතකොටම බයික්කේ ගැස්සුනා එක තැන හිටියා වගේ. ගැස්සුන පාර අපි අරුගේ ඇගේ වැදිලා බැලන්ස් නැතුව බයික්කේ පෙරලුනා.මං පිටිපස්සේ ගිය නිසා කකුල් දෙක ගහලා බේරුනා. මැද ගිය එකාගේ කකුල සයිලන්සරේට පිච්චිලා. එලවපු එකාගේ කකුලේ පැත්තක් හම ගිහින්
