ඔන්න_ගිය_හැටි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්කූටර් කාරයොත් එක්ක පාරෙ යන්න බෑ . ඕකුන් කාර් වලටත් ඕවටේක් කරගෙන යනව 100 ට විතර . බ්‍රේක් පාරක් ගැහුවහම සවලෙන් එකතු කරන්න වෙනකන් ඇදිල යනව
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    වමෙන් තමා BIKE වැඩිහරියක් ඉස්සර කරන්න එන්නේ . signal light එක්කක් දාන්නේ බොහොම කලාතුරකින් එකෙක් .
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    oya wage gon widihata drive karana ewun ta nam hoda wede
    dawasak mawath overtake karan giya bike ekak
    podi edakin dagena full speed
    mama tawa 300m wage yanakota u patha bewila ennawa genu kenek wath happala
    anthimata genu kenawa hospital genichcheth mama
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    පිස්සුද බයික් එකෙ කිසි වැරැද්දක් නැ. ඔතන ඉන්න වැරැදි කාරයො මෙන්න.
    1. ඔක විඩියෝ කරපු අලුතින් ඩැශ් කැම් එකක් ගහපු කාර් කාරය
    2. එ සි දාගෙන් අනිත් පැත්තෙන් ආව කාර් කාරයා(උන් කැමති නැ සූර විර බයික් වැඩ්ඩොන්ට😢)
    3. පාර අයිනෙ තිබ්බ ගහ, ඒක හිටවපු එකා, උගෙ අම්මා.
    4. අර ගොනෙක් වගෙ පාර මැද්දේ ගිය සුදු පාට හරකා. (ඌ අමුතු විදිහට බැලුවා බ්‍රො රය්ඩර් දිහා)
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මෝඩ හරක් බන්. මුන් ඔය විදියට ගිහින් ඕණ දෙයක් කරගත්තට කමක් නෑ හැබැයි කවුරු හරි මනුස්සයෙක් හරි පොඩි එකෙක් හරි හිටියනම් එතන?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පිස්සුද බයික් එකෙ කිසි වැරැද්දක් නැ. ඔතන ඉන්න වැරැදි කාරයො මෙන්න.
    1. ඔක විඩියෝ කරපු අලුතින් ඩැශ් කැම් එකක් ගහපු කාර් කාරය
    2. එ සි දාගෙන් අනිත් පැත්තෙන් ආව කාර් කාරයා(උන් කැමති නැ සූර විර බයික් වැඩ්ඩොන්ට😢)
    3. පාර අයිනෙ තිබ්බ ගහ, ඒක හිටවපු එකා, උගෙ අම්මා.
    4. අර ගොනෙක් වගෙ පාර මැද්දේ ගිය සුදු පාට හරකා. (ඌ අමුතු විදිහට බැලුවා බ්‍රො රය්ඩර් දිහා)

    :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ඔහොම සීන් එකක් අපිටත් උනා. o/l කාලේ යාලුවෙක්ගේ ගෙදර ගියා චලියකින්. දැන් මාත් එක්ක චලියේ 3ක් යනවා. ගමනෙන් භාගයක් යනකන් මම මැද ගියේ. ඉතුරු ටිකේ මගේ පිටිපස්සේ ගිය එකාට මැද්දෙන් වාඩි වෙලා යන්න ඕනෙමයි කිව්වා:baffled:එපාර ඌව මැද්දෙන් වාඩි කරවලා මන් පිටිපස්සෙන් වාඩිඋනා.:rofl: දැන් පාරේ යන උන්ටත් ආතල් දිදී කෑ ගගහා බයික්කේ යනවා හෙන හිමින් මල් බයිසිකලේ වගේ වැනි වැනි.:rofl: පාරේ ගිය ආච්චි කෙනෙක් ගාවදි මං පොලිස් පොලිස් කියලා කෑගැහුවා.:baffled: එතකොට බයික්කේ එලවපු වේෂි හිනාවෙවී අඩු ගියර් එකකට දැම්මා. එතකොටම බයික්කේ ගැස්සුනා එක තැන හිටියා වගේ. ගැස්සුන පාර අපි අරුගේ ඇගේ වැදිලා බැලන්ස් නැතුව බයික්කේ පෙරලුනා.මං පිටිපස්සේ ගිය නිසා කකුල් දෙක ගහලා බේරුනා. මැද ගිය එකාගේ කකුල සයිලන්සරේට පිච්චිලා. එලවපු එකාගේ කකුලේ පැත්තක් හම ගිහින්:rofl::sorry: