ඔන්ලයින් ආදරය +++ online love

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්ලයින් ආදරය +++ online love

    මේක මට මූනු පොතෙන් සෙට් වුන පට්ට සීන් එකක්.. මේකෙ ගන්න දේවල් ඇති කස්ටියට..මේකෙ ආදර්ශය එලකිරි කොල්ලො කෙල්ලෝ එක්ක ෂෙයා කරගන්න හිතුවා..මෙන්න..වැදගත්නම් ඉතින් අර මොකක්ද එකක් දාලා කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ..රීපෝස්ට් නම් සොරි..
    149773_155141324528453_100000977583354_252730_6837328_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado oya wage siddi lankawe una ban

    වුනා නෙමෙයි බන් අද මේ මොහොත වෙද්දිත් ලංකාවෙ ඔහොම සීන් වෙනවා බන්.. ලංකාවේ කොල්ලො කෙල්ලන්ට දැන් මාර අපල කාලයක් ඇවිත් තියෙන්නෙ...:yes::yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් යකො ඉතුරු 3 හ්‍ර්ස් වලත් ඔකම කරන්න පුලුවන්නෙ :P, මමනම් ලග නමනව :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්..කෙල්ලනේ වරෙල්ලා..පාඩමක් ඉගෙනගනිල්ලා...හැදියල්ලා..අයිය කෙනෙක් වගේ කියන්නේ..