ඔන්ලයින් ආදරය +++ online love

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි යාලු
    හොදට ගලපල කරල අමුනල තියෙනව
    වටිනව!

    :D:D හැබැයි මේක මට සෙට් වුන එකක්..මගේ නෙමෙයි.. :D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සන නිර්මාණයක් නම් තමයි :yes:
    ඕක ලීයලා තියෙන්නේත් එලකිරි එකේම ඉන්න අපේ සහොදරයෙක් " මින්දද " අයියා

    මේ තියෙනේ ඔරිජිනල් පෝස්ට් එක :D

    http://www.elakiri.com/forum/showthread.php?t=648138

    ehema seen ekakda.ok..Tnx Mindada..Nice creation.. I got it from FB..;);)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ කවිය මගේ නම නැතුව දැක්ක පළවෙනි වතාව නෙවෙයි... මටම ආපු මේල් එකකත් තිබුනා. එලකිරි එකේත් එක සැරයක් දාලා තිබුනා. තව ෆේස්බුක් පේජස් දෙකකත් දැකලා තියෙනවා. තවත් තැන් වල ඇති...

    මේල් එක ආපු දවසෙනම් පුදුම දුකක් දැනුනා ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා... දැන්නම් ගාණක් නැහැ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ නම ඔය කවියෙන් අයින් කලා වගේ වැඩක් කවදාවත් එපා. ඒක හරියට තවත් කෙනෙකුගේ දරුවෙක් හොරකම් කරනවා වගේ වැඩක්...

    මේක මටයි ඔයාලටයි පෙන්නපු ඇන්ජලා නංගිට පින් !
     
    මචං උඹ දුක් වෙන්න එපා. මේක දකින අයගේ කොමේන්ට් ඔක්කොම බැර වෙන්නෙ උඹට..ලස්සනයි ගොඩක්.. උඹ සන්තෝෂ වෙයන් උඹේ නිර්මාණ නෙට් එකේ දකිද්දි..මේක මම නම අයින් කරල දාපු එකක් නෙමෙයි. මේක මට සෙට් වෙද්දිත් මෙහෙම තමයි තිබ්බේ.. ලස්සනයි උඹේ නි්මාණ..දිගටම කරගෙන පලයන්..
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    දැනට බම්ප් එකක් දාන්නම් ..පස්සේ කියන්නම් මම...මේකට මම එකඟ නැත්තේ ඇයි කියලා