දැන් ගේනවා නම් tax ගෙවන්න බලාගෙන ඉන්න
custom එකෙන් detain කරනවා, මගේ backpack, chargers අනම් මනම් හැමදේම ගත්තා
within last six months මෙහෙම ගෙදරටම ආවාද? දන්න තරමින් දැන් පොඩි දේ පවා ගෙදරට ගෙනත් දෙන්නේ නැහැ SL post හරහා එනවානම්
මට cap එකක් අරන් එන්නත් යන්න වුණා foreign parcel counter එකට