ලංකා පුත්‍ර ෆේස් බුක් අයිඩී එක දෙන්ඩ එපා. එයාට බැරිනම් ෆෝන් නොම්මරේ දෙන්න. උඹටත් බෑ කියපන් ෆේස්බුක් එක දෙන්ඩ.
කල් යද්දි එකම බොරුව පවත්වාගෙන යන්ඩ බෑ. බොරු ටිකක් කල් යද්දි අමතක වෙනව. බොරුව ජීවත් කරවන එක ලේසි නෑ කියන්නෙ ඒකයි.
tx macho!
ලංකා පුත්‍ර ෆේස් බුක් අයිඩී එක දෙන්ඩ එපා. එයාට බැරිනම් ෆෝන් නොම්මරේ දෙන්න. උඹටත් බෑ කියපන් ෆේස්බුක් එක දෙන්ඩ.
කල් යද්දි එකම බොරුව පවත්වාගෙන යන්ඩ බෑ. බොරු ටිකක් කල් යද්දි අමතක වෙනව. බොරුව ජීවත් කරවන එක ලේසි නෑ කියන්නෙ ඒකයි.
මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න...
ලංකා පුත්‍ර ෆේස් බුක් අයිඩී එක දෙන්ඩ එපා. එයාට බැරිනම් ෆෝන් නොම්මරේ දෙන්න. උඹටත් බෑ කියපන් ෆේස්බුක් එක දෙන්ඩ.
කල් යද්දි එකම බොරුව පවත්වාගෙන යන්ඩ බෑ. බොරු ටිකක් කල් යද්දි අමතක වෙනව. බොරුව ජීවත් කරවන එක ලේසි නෑ කියන්නෙ ඒකයි.
කැම් එකෙන් දෙන්නම එක පාර මූන පෙන්නන වෙලාවට දෙන්නම කොල්ලො වුනොත් ආතල් එක කොහොමද
කොල්ලෙක් උනාම ෆොටෝ පෙන්නන්න ඔය තරම් බය වෙන්න ඕනද බන්. සිරා කෙල්ලෙක්ට ඔය කතාව කිව්වොත් ඒකි කෙලින්ම හිතනවා මූ දෙකටම නැති එකක් කියලා
ඒක එක එකාගේ කැමැත්ත, එහෙම වුනා කියලා ඌ දෙකටම නැති එකෙක් වෙන්නේ නෑ.
උබ වගේ fake හදාගෙන එන එවුන්ට නම් ඒක ඉතින් කිව්වත් කමක් නෑ.
ඒකනේ මචං කියන්නේ මූනවත් නොදැක ලව් කරන්නGedarata wela uda balan hitiyata kohomath labenne naha ne machan. Eliyata bahala rawumak dammoth kellek set wenna 0.00000000000000001 chance ekak hari thiyenawa.


අනේ මන්දා


ඔව බන්.. යාලුවෝ 1000කටත් වැඩියි...
අනික වැදගත් කෙල්ලෙක් කවදාවත් මෙහෙම නොදන්න එකෙක් එක්ක ඔන්ලයින් සෙට් වෙයිද?
එක්කෝ මේකි ගොනෙක්, එහෙමත් නැත්තම් වන්චාකාරියක්... නැත්තම් පොන්$ කොල්ලෙක්!
මටනම් කියන්න තියෙන්නෙ ඔන්ලයින් සෙට් වෙන කෙල්ලෝ එකපාර විශ්වාස කරන්න යන්න එපා මොකද උබ කවදාවත් දැකල නැතුව ඇතිනේ
කොහේ කවුද කොහොම කෙනෙක්ද කියලා
ඉතින් මචෝ අපි කොහොමද විශ්වාස කරන්නේ නේද එක පාර,මොකක් හරි කරදරයක් උනොත් එහෙම සොරි තමයි මචන්.අද කලේ විශ්වාස කරන්න බෑනේ බන් තේරෙනවනේ උබට.ඔය ඔන්ලයින් පටන් ගන්න ඉලවු හෙන ඉක්මනට ඩවුන් යනවා කියල වැඩක් නෑ.අවුල් ලෝකයයි.එක්කෝ කොල්ල බැලින්නම් රැවටිලා.නැත්නම් බොරු කාරයෙක්ට කෙල්ල රැවටිලා.එලකිරියෙන්ම උබට පුළුවන් වෙයි උදාහරණ හොයාගන්න.පුළුවන් නම් සැබෑ ලෝකයේ හොද කෙල්ලෙක් හොයාගනින් දුප්පත් උනත් කමක් නෑ මචන් හොදට දන්නා කියන කෙල්ලෙක්.එතකොට පොඩි හරි විශ්වාසයක් තියෙනවනේ බන්.
ඉන්ටනෙට් එක හොදයි මචන් ලවු එකක් පවත්වාගෙන යන්න මාධ්‍යක් විදියට භාවිතා කරන්න
නෙට් එකෙන් ලවු ස්ටාට් කොරන එක බොහොම භයානක වැඩක්
පස්සේ දුක් වෙන්න උනොත් කාට කියන්නද

පරණ පොස්ට් දැක්කම මමත් හිතුවාහ්ම් හ්ම්... ඇත්ත කතාව.. ඒ උනාට මූ ආතල් දෙනවා..


පරණ පොස්ට් දැක්කම මමත් හිතුවා![]()




එක තමයි යකෝ පරණ පොස්ට් බලාපන් කෝ
මූ සිරාවට කියනවද දන්නෙත් නෑ.. ඒත් ඉතිං මූ කෙල්ලො ගැන ඇරෙන්න වෙන මුකුත් මාතෘකාවක් ගැන කතා කරන්නෙම නෑ.. ඒ කතා කලත් කෙල්ලෙක් සම්බන්ධයි ඒකට..
එක තමයි යකෝ පරණ පොස්ට් බලාපන් කෝ
ලංකා කියල නම දාගෙන කොරන වැඩ
ඇයි බන් කෙල්ලෝ හරිම සිනිදු?
කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද?
සුද්දියෙක් ලැබුනොත් බඳිනවද?
ඔස්ට්‍රේලියා සුද්දියෝ සහ ලන්කාවේ කොල්ලන්
මචන්ලා මේ කෙල්ලගේ නම සම ෆොටෝස් හොයලා දීපලා
ඇයි සුද්දෝ පස්ස හෝදන්නේ නැත්තේ?
කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා
මාතලේ කෙල්ලෝ ඇත්තටම ලස්සනද?
ඕන් ආටක නාටක එකේ සෙක්සි කෙල්ලව දන්නවද?
කොල්ලනි! කන්‍යාවක් ඕනමද
අත දනවෝ! රමේෂා කොඩිකාර (20+)
අපේ කැම්පස් එකේ කෙල්ලෙක්ගේ වීඩියෝ
නිරෝෂා විරාජිනීගේ එක බලමුද?
සුද්දියොද? ලන්කා කෙල්ලොද?
