ඔන්ලයින් කෙල්ලෙක් සෙට්වුනා

ඔන්ලයින් කෙල්ලෙක් සෙට්වුනා

මචන්ලා.. මට පොඩි උපදෙසක් ඕනා...
මට කෙල්ලෙක් මුනගැහුනා ඔන්ලයින්.. අපි ඊමෙල් කරගන්නවා දැන් මාසෙක විතර ඉඳන්...
අපි දෙන්නගෙම අදහස් එකවගේ... ඉතින් මම ඉල්ලුවා ෆෝන් නොම්මරේ... ටෙක්ස්ට් කරන්න​...
ඒත් දෙපාරක්ම ඒකි බැහ නොකියා කියනවා... දෙන්න පුලුවන්ලු.. ඒත් ෆේස්බුක් එකෙන් එන්න​.. චැට් කරමු කියලා...
ඉතින් මචන්ලා.. මම දවල්ට වැඩ නිසා මට ටිකක් අමාරුයි ෆේස්බුක් එන්න​.
අනික මට බයයි මේ කොල්ලෙක්ද කියලා... අනික මගේ ෆේස්බුක් එකේ ෆොටෝස් අරගෙන මොන ජන් ජාලයක් කරයිද කියලා බයයි.
කියන්න බැහැනේ? නේද​?
අනේ මට උපදෙසක් දියල්ලා..
*තව එකක්... මෙයාවගේ ෆොටෝ එක්ක් (මම යාලුවෙන්න ඉස්සර​) මම නිකම් එලකිරියේ දැම්ම​.. මොකද මෙයාගේ වෙබ් සයිට් එකක් තියනවා.. (වල් ඒවා නෙමෙයි)... එතකොටම එලකිරියේ එකෙක් මට පී එම් කලා.. "මචන්.. මම මේකිව අදුරනවා.. ඉක්මනින් ෆොටෝ එක අහක් කරපන් කියලා"
මමත් එවේලෙම වැරද්ද පිලිගෙන ඒක ඉවත් කලා...

මම වැරදී තමයි... ඒත් එයාගේ ෆේස්බුක් පිටුවේ යාලුවේඑ 1000කටත් වැඩියි. ගොඩක් කොල්ලෝ ඉන්නවා.. නානා විද...
එක කෙල්ලෙක්ගේ ෆොටෝස් වගයකුත් තියන්වා...
මට සැකයි මේක කොල්ලෙක්ගේ වනචර වැඩක්ද​? එහෙමත් නැත්තම් රට කාල වතුර බීපු අම්මන්ඩියෙක් මාව රවුමේ ගෙනියනවද කියලා..

*මම මුලින්ම ස්ක්‍යිප් ඉල්ලුවා.. "ඒවා නැහෙ කවදාවත්" කියලත් කිව්ව​..

අනේ මචන්ලා.. මට උපදෙසක් දියල්ලා... මට දෙන්න බයයි මගේ ෆේස්බුක් අයි ඩී එක​...

අනේ... මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නවනම්.. කොමෙන්ට්ස් දාන්න එපා... කාරුණිකව ඉල්ලන්නේ....

උඹලට පින්!
 
  • Like
Reactions: navodwickra

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලන්කා පුත්‍රයෙක් නේද​... අතින් කයිට් වෙන්නෙ නැතුව හිටපන් බන්... ඕව හරියන වැඩ නෙමේ.:yes: අත් දැකීමෙන් කියන්නෙ :rolleyes:..පාඩුවෙ හිටපන් :yes::yes::yes::cool:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔය කෙල්ලෙක් නෙවි,
    1)කෙල්ලෙක්ගෙ කවදාවත් ෆ්‍රෙන්ඩ්ස් ල 1000ක් වෙන්නේ නෑ
    2) පුබ්ලික් ප්‍රොෆයිල් හදන නෑ
    3) ෆොටෝ පෙන්න දාන්නේ නෑ
    4) දකින දකින කොල්ලව ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඇඩ් කරන්නෙත් නෑ
    පාරට බැහැල කෙල්ලෙක් හොයපන් දැකල අදුනගෙන, එෆ් බි එක හොර ගුහා
    අමරුමනම් ගෙදෙට්ට කියපන් හොයල දෙයි

    ;);)
     
    ලන්කා පුත්‍රයෙක් නේද​... අතින් කයිට් වෙන්නෙ නැතුව හිටපන් බන්... ඕව හරියන වැඩ නෙමේ.:yes: අත් දැකීමෙන් කියන්නෙ :rolleyes:..පාඩුවෙ හිටපන් :yes::yes::yes::cool:

    මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
    අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න​...
     
    ඔව බන්.. යාලුවෝ 1000කටත් වැඩියි...
    අනික වැදගත් කෙල්ලෙක් කවදාවත් මෙහෙම නොදන්න එකෙක් එක්ක ඔන්ලයින් සෙට් වෙයිද​?
    එක්කෝ මේකි ගොනෙක්, එහෙමත් නැත්තම් වන්චාකාරියක්... නැත්තම් පොන්$ කොල්ලෙක්!
     
    Call ekak denna kiyahan balahan, becarefull ubava ravattala salli or organs galava gani

    අනිවා මචන්.. තැන්ක්ස්.. එක සැරයකුත් කොලෙක් මාව ගෙනිච්චා කෙල්ලෙක් වගේ... ඒත් විලිසන්ගේ නැහැ බන් මට​!
    මේකිනම් හෙරක්ම තමයි.. උඹලට ගොඩක් ස්තූතියි මගේ ඇස් පැරුවට​!
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
    අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න​...

    ෆේක් වෙන්න ඕනි මචන් බොහෝ විට​, අත​ අතැරල දාපන් බන් :yes:
     
    fake wenna athi ban..

    ඇයි බන් උඹ එහෙම කියන්නේ? මේකි ෆෝන් නම්බර් එක නොදෙන නිසාද​?
    ඒත් ඉතින් වැදගත් කෙල්ලෙක් වුනත් එහෙම ෆෝන් නම්බර් දෙන එකක් නැහැ නේද​?
    ඒත් ඉතින් ෆේස්බුක් එකේ >1000 යාලුවෝ ඉන්නේ ඇයි?
     
    Congoz

    Member
    Jan 27, 2013
    60
    2
    0
    FB eke photo public dapu kello ona tharam innawa machan. Date ekak dala meet wela balapan. Hodha nam issarahata karan palayan, naththam ayin weyan
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
    අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න​...

    loka maralayak,,wahama galawiyan
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලන්කා පුත්‍රයෙක් නේද​... අතින් කයිට් වෙන්නෙ නැතුව හිටපන් බන්... ඕව හරියන වැඩ නෙමේ.:yes: අත් දැකීමෙන් කියන්නෙ :rolleyes:..පාඩුවෙ හිටපන් :yes::yes::yes::cool:

    :angry::angry::angry::angry:1/1000000000000000000 witara chanz ekk tynwa hari yanna
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
    අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න​...
    බලපං මේකේ ලු කීයක් තියෙනවද? වැදගත් ඔක්කොම ඒවා ඉවර වෙන්නේ ලු වලින්. අතෑරලා දාපං. පාරට බැහැලා බලපං කෙල්ලෝ කොච්චර ඉන්නවද? දන්නෙත් නැති දැක්කෙත් නැති දෙයියන්ට වඩා දන්න යකා හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: LankaPuthra_2012

    CityBoy.Mark

    Member
    Aug 9, 2012
    136
    8
    0
    ඔය කෙල්ලෙක් නෙවි,
    1)කෙල්ලෙක්ගෙ කවදාවත් ෆ්‍රෙන්ඩ්ස් ල 1000ක් වෙන්නේ නෑ
    2) පුබ්ලික් ප්‍රොෆයිල් හදන නෑ
    3) ෆොටෝ පෙන්න දාන්නේ නෑ
    4) දකින දකින කොල්ලව ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඇඩ් කරන්නෙත් නෑ
    පාරට බැහැල කෙල්ලෙක් හොයපන් දැකල අදුනගෙන, එෆ් බි එක හොර ගුහා
    අමරුමනම් ගෙදෙට්ට කියපන් හොයල දෙයි

    ;);)

    siraaa kathawaaa :yes::yes::yes::yes::yes: