ඔන්ලයින් ජොබ් එකක් තියෙනවා නේද captcha fill කරන

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ඔන්ලයින් ජොබ් එකක් තියෙනවා නේද captcha fill කරන

    මචන්ලා,අර ඔන්ලයින් ටයිපින් ජොබ් එකක් තියෙනවා නේද captcha fill කරන .
    ඒක කරන කවුරුහරි ඉන්නවද බන් මේකේ.මම දැක්ක කොහේහරි එහෙම එකක්.නෙට් එකෙත් බැලුව.එත් කරන එකෙක්ගෙන්ම අහන එක හොදයි කියල හිතුන ඔක්කොටම කලින්.
    වියදම ටිකක් සැරයි බන් මේ දවස්වල.කියක් හරි අමතරේ හොයාගන්න ඕන කියල හිතුන.:no::no::baffled::baffled:
    දන්න එකෙක් උදව් කරපල්ලා මචන්ලා.කියක් ගෙවනවද,කොහොමද ගෙවන්නේ, කියලත් කියපල්ලා.
    දන්නේ නැති උන් බම්ප් එකක් වත් දාපල්ලා, අනික් උන්ටත් බලන්න.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හිගාකාපන් ඔයිටවඩා ලාබයි.

    pපාරට වෙලා අත දික්කරගෙන හිටියා නම් පැයකට 400ක් hවිතර හොයාගන්න පුලුවන්. ඕකේ දවසම ටයිප් කලත් රු 100 ක් වත් හොයා ගන්න බෑ
    :nerd::nerd:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    හිගාකාපන් ඔයිටවඩා ලාබයි.

    pපාරට වෙලා අත දික්කරගෙන හිටියා නම් පැයකට 400ක් hවිතර හොයාගන්න පුලුවන්. ඕකේ දවසම ටයිප් කලත් රු 100 ක් වත් හොයා ගන්න බෑ
    :nerd::nerd:

    1000ක් ටයිප් කරපුවම $0.10ක් ලැබෙනවා
    :dull:

    ahh,, ehemada..:(
    ehenam wedak ne neda bn..
    man hithiwa dawasata aduma gane 500k wath hoyaganna puluwan ethi kiyala ban..
    lesiyen karanna pluwan wena mukuth dewal denna bn online jobs..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mata fb eke kellak oya seen eka keewa mega typers lu site eke nama ee kella jobak karana atara tura maseta $120k wage hoyanawa keewa math karanan try kara ape gedara net slow nisa captcha eka load wenakota time out wela iwarai sow ade ata arala damma.kamathinam slice the pie kiyala site ekak tiye eke USA ip ekak dal a register wenna wela tiyena sindu play karala ewata review danna tiyenne ekenam winadi eka hamarata 0.15$ wage hoya ganna pluwan