සින්ගපොරේ වල ජොබ් එකk
machanla මම Singapore වලට ජොබ් එකකට යන්න ඉන්නේ
3D animator කෙනෙක් විදිහට, පඩිය නම් ටිකක් හොදයි

මගේ Place ekema තවත් කොල්ලෙක්ට chance එකක් තියෙනවා 

මේක සුද්දේකට යන්න ඉස්සර කියපල්ලා..paata පක්ෂ භේද නෑ

හැබැයි සුදුසුකම් ඕනේ ටිකක්

5 Years Working Experiance/Degree or diploma level

සින්ගපොරේ වල ඉන්න කෙනෙක් එහෙ ගැන පොඩ්ඩක් මට කියල දෙනවනම් ලොකු පිනක්.

ඒ කිව්වේ ඉන්න තැනක් හොයා ගන්න හැටි, කෑම කොහොමද වගේ දේවල්

මට උයන්න නම් පුළුවන්..අනිත් වැඩ ටිකත් shape

ඉන්න තැනක් තමයි නැත්තේ..??

මේකේ තියෙන්නේ ගෘහ සේවිකාවක් හැටියට ගිය කෙල්ලෙක්ගෙ සිද්දියක්.
අපේ මිනිස්සුත් මේ වගේ දුකක් විදිනවා ඇති නේද..
මේක හම්බ උනේ සින්ගපුරුව ගැන හොයනකොට.
link

එහෙ Ministry of Manpower එකට කියන්නේ MOM ලු..

ඒ කියන්නේ ඕනේ උදව්වක් කොරනවලු..

Help Me Friends Please......!!

machanla මම Singapore වලට ජොබ් එකකට යන්න ඉන්නේ
3D animator කෙනෙක් විදිහට, පඩිය නම් ටිකක් හොදයි

මගේ Place ekema තවත් කොල්ලෙක්ට chance එකක් තියෙනවා 

මේක සුද්දේකට යන්න ඉස්සර කියපල්ලා..paata පක්ෂ භේද නෑ

හැබැයි සුදුසුකම් ඕනේ ටිකක්

5 Years Working Experiance/Degree or diploma level

සින්ගපොරේ වල ඉන්න කෙනෙක් එහෙ ගැන පොඩ්ඩක් මට කියල දෙනවනම් ලොකු පිනක්.

ඒ කිව්වේ ඉන්න තැනක් හොයා ගන්න හැටි, කෑම කොහොමද වගේ දේවල්

මට උයන්න නම් පුළුවන්..අනිත් වැඩ ටිකත් shape

ඉන්න තැනක් තමයි නැත්තේ..??

මේකේ තියෙන්නේ ගෘහ සේවිකාවක් හැටියට ගිය කෙල්ලෙක්ගෙ සිද්දියක්.

අපේ මිනිස්සුත් මේ වගේ දුකක් විදිනවා ඇති නේද..මේක හම්බ උනේ සින්ගපුරුව ගැන හොයනකොට.
link

ඒ කියන්නේ ඕනේ උදව්වක් කොරනවලු..

Help Me Friends Please......!!

Last edited: