ඔන්ලයින් බිස්නස් එකකට කුරියර් සේවයක් කියන්ඩලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ඔන්ලයින් බිස්නස් එකකට කුරියර් සේවයක් කියන්ඩලා. ඔයාලගේ අත්දැකීම් අනුව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඇග්රි්මෙන්ට් එකක් ගහපන්, බඩු නැතිවුනොත් වටිනාකම ගෙවන විදිහට. දරාස් එක හැරුනාම පට්ටම හොරු ඉන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ඇග්රි්මෙන්ට් එකක් ගහපන්, බඩු නැතිවුනොත් වටිනාකම ගෙවන විදිහට. දරාස් එක හැරුනාම පට්ටම හොරු ඉන්නේ
    සිරාවට ..කෝමද ? බන් ඉතින් ඩරාස් හැර වෙන එකක් හොයන්නේ
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මම ඔය හැම එකක්ම ටෙස්ට් කලා අන්තිමටම සෙට් උනේ Farder එක. ඒක විතරයි දැනට ශේප් එකේ වැඩේ වෙන්නේ
     
    • Like
    Reactions: asirir